අහ් ඒක මිසක් නොකියා දෙයක් ගන්න එක හොරකම්ක්නේ සහෝ අපි වින්ඩෝස් හොරෙන් දාගෙන ඉන්න එක වෙනම කතාවක්![]()



එහෙනම් fb එකෙන් මට ශේප් එකේ msg එකක් දන්න කෝඕව ප්රසිද්දියේ කියන්න බෑ![]()

සමාවෙයල්ලා..... මගේ මැසිම හිටුකියලා පිස්සුනටනවා.... හදාගන්නකන් ඩෙල්මා මලයා කරයි....
ආයෙත් සමාවෙයල්ලා....