ඔබ මගෙ අන් කද ඉන්නේ දෙල්කද....
මාසේ පෝයට පායන පුන් සද........
ආ බව ඇත්තයි ගස් නගිමින් ඉද....
නාලයි ආවේ දැන් නැහැ ගස් ගද![]()


සබන් කෑල්ලක් ළිඳට..
මූව රතුපස්වල පැත්තේ ළිං වලට දාගෙන ගියා නම්
අර ආම්ලික් සීන් කොන් එක ගොඩ දාගන්නත් තිබුනා.
ගඳ තමා ප්රශ්නේ..(මම කියුවේ වතුර වල)




