2013 Sep 05 - ElaKiri Radio ! - Request Show with it's my style

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    geetha illim 3-katy perry roar

    malli mekata mama ekathu karagannawa dedicate karanawa ....ape elakiri kolanta
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,857
    113
    40
    හත් ඉලව්වෙ!
    scurvyටත් radio program එකක් කරන්න දවසක් දෙන්න :P

    t3616.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    10ට කලින් දෙන්න පුලුවන් නම් මේ සින්දුව දෙන්න..
    මම 10ට යනවා බං එක්සෑම් එකේ වැඩ තියෙනවා...
    ඒකයි...
    2.gif

    :දැක්කම ඕන කෙනෙක්ට දුක හිතෙන මූණ :

    ~! Request !!~




    250px-Two_Weeks-p01.jpg


    Two Weeks ටී.වී සීරීස් එකේ තීම් සෝන්ග් එක..
    Nell(넬) - Run
    Download Link

    දෙන්න මේ වෙලාවේ අහන් ඉන්න ඔක්කොමයි
    ඉලංගතිලක,රන්දිත චතුමාල්,වගේම
    ජපානෙන් සයූ අක්කවත් එකතු කර ගන්නවා..

     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නෑ එය මා විසින් ඔබට කියන ලද්දකි.. එබැවින් ඔබ..
    ගස් ගද අන්ජු හෝ.. අන්ජු ගස් ගදා ලෙස විය යුතුයි

    නමුත් එය එලෙස හැගවෙන්නෙ නැත... ලිදට ජබුස්...