මාව මිනී මරුවෙක් කරන්ඩ එපා යකෝ... මට කොරියන් කාරයන්ව පෙන්නන්න බෑ...


පෙන්නමුආයෙ ලිදේ දාන්ඩ ඕනෙ ඇටි කුකුලව
![]()




මොකද යකොව් මෙහෙන් නුවරඑළි යන්න බැරි ,,,
යකොව් කොලබ හැටන් ප්රධාන පාර මේකනේ බන් ...


බෝ ඔක ඩවුන්ලොඩ් කරගෙන අහාපන්කෝ10ට කලින් දෙන්න පුලුවන් නම් මේ සින්දුව දෙන්න..
මම 10ට යනවා බං එක්සෑම් එකේ වැඩ තියෙනවා...
ඒකයි...
![]()
:දැක්කම ඕන කෙනෙක්ට දුක හිතෙන මූණ :
~! Request !!~
![]()
Two Weeks ටී.වී සීරීස් එකේ තීම් සෝන්ග් එක..
Nell(넬) - Run
Download Link
දෙන්න මේ වෙලාවේ අහන් ඉන්න ඔක්කොමයි
ඉලංගතිලක,රන්දිත චතුමාල්,වගේම
ජපානෙන් සයූ අක්කවත් එකතු කර ගන්නවා..



ඔබේ ඔය වෙරි හිදීගියවිට හෙට උදේට නැවත කියවන්න.. එවිට එය එසේ හැගෙනු ඇත. එවිට වැටෙන්නට ලිං කපාගැනිමට සිතෙනු ඇතනමුත් එය එලෙස හැගවෙන්නෙ නැත... ලිදට ජබුස්...


