එහෙමද ,,,සචියා එහෙම කොහොමත් දෙසැම්බර් මෙහේ ඒවි.
උබත් සෙට්වෙයන්කෝ...![]()
ඔබේ ඔය වෙරි හිදීගියවිට හෙට උදේට නැවත කියවන්න.. එවිට එය එසේ හැගෙනු ඇත. එවිට වැටෙන්නට ලිං කපාගැනිමට සිතෙනු ඇත
අනේ නිකං පලයං යකෝ
සබන් කෑල්ලක් ළිඳට..
මූව රතුපස්වල පැත්තේ ළිං වලට දාගෙන ගියා නම්
අර ආම්ලික් සීන් කොන් එක ගොඩ දාගන්නත් තිබුනා.
ගඳ තමා ප්රශ්නේ..(මම කියුවේ වතුර වල)



සහෝ හයර් යද්දි වල බහින්න බෑ
පී එම් එකක් දාලා හරි කියපං![]()
ඒක තමයි..
ඕක ලොකු කතාවක්..
අන්ජු-වා තනි පංගලමේ
කටුනායක High Way එක හදන හරියේ
හිටන් ඉඳලා අරං ගිහිල්ලා මොනවද වෙලා..ලූ
රති රෝස නොහොත් rashee_irosh කට්ටියව මතක් කියන්න කිව්වෝ ......
කොල්ලෝ ටික නැතුව පාලුයි කියන්න කිව්වා![]()
