2013 Sep 05 - ElaKiri Radio ! - Request Show with it's my style

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    cute-fun-gifs-nice-Favim.com-896159.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම

    :lol::lol::lol::lol:

    සබන් කෑල්ලක් ළිඳට..
    මූව රතුපස්වල පැත්තේ ළිං වලට දාගෙන ගියා නම්
    අර ආම්ලික් සීන් කොන් එක ගොඩ දාගන්නත් තිබුනා.
    ගඳ තමා ප්‍රශ්නේ..(මම කියුවේ වතුර වල)

    අනේ නිකං පලයං යකෝ :angry::angry:
    කොරියන් කියලා ලොකුද අහ්? :rofl:

     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    රති රෝස් නොහොත් rashee_irosh කට්ටියව මතක් කියන්න කිව්වෝ ......
    කොල්ලෝ ටික නැතුව පාලුයි කියන්න කිව්වා :baffled::baffled::baffled:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සහෝ හයර් යද්දි වල බහින්න බෑ :sorry:
    :baffled:
    පී එම් එකක් දාලා හරි කියපං :eek:
    12810_zpsa740acd7.png


    වල බහින්න නෙවෙයි සුනඛ පෝතකයෝ ,,,
    call එකක් ගැහුවනම් ටවුන් එහෙන් බැහැලා විනාඩි දහයෙන්
    ෆිට් එකේ ප්ලෙටියක්වත් ගහලා යනවනේ
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඒක තමයි..
    ඕක ලොකු කතාවක්..
    අන්ජු-වා තනි පංගලමේ
    ක‍ටුනායක High Way එක හදන හරියේ
    හිටන් ඉඳලා අරං ගිහිල්ලා මොනවද වෙලා..ලූ
    :shocked::shocked::shocked::shocked:

    කොරියාවට පරමාණු බෝම්බයක් වැටිය