I love korean songs..![]()




හරි.. අපි එහෙනං යනවා..
රික්වෙස්ට් වලට ස්තූතියි
හැමෝටම සුභ රාත්රියක් වේවා !
හරි.. අපි එහෙනං යනවා..
රික්වෙස්ට් වලට ස්තූතියි
හැමෝටම සුභ රාත්රියක් වේවා !
ආදරය කියන්නේ පුදුමාකාර බලවේගයක්. ආදරයට මිනිසෙකු ඇති කිරිමටද ..? ඒවගේම මිනිසකු නැති කිරිමටද පුලුවන්. මිනිසකු ඇති කිරීමට යන කාලයට වඩා මිනිසෙකු නැති කිරිමට යන කාලය අඩුය. ඒ නිසා ආදරය කිරීමේදී අප සියලු දෙනාම බොහොම කල්පනාකාරි විය යුතුය.
ආදරයට සතුට මෙන් දුකද උරුමය..
නියමයි මල්ලියා ,,,
එහෙම තමයි බන් අපි හැමෝම හිතන්න ඕනි ...

ඇත්තමයි අයියා...බොහොම ස්තූතියි..
මේ කමෙන්ට් එක දැකලා
මට මෙව්වා උනා..
...