නින්ද

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    නිදාගන්න ඕනේ උනාම තැනක් නොතැනක් නෑනේ.. ඒ වගේ නිදාගැනිලි ටිකක් පෙන්නන්න කියල හිතුවේ.. බලමුකෝ ඒකෙත් හැටි නේ..

    බේජින් වල මස්කඩ මුදලාලිට නින්ද ගිහිං ...

    46ff8c01-6c55-47ea-8cb9-314159c897dd_RTR37QOC.jpg



    මේ සින්ජෑන් වල නින්ද

    829bfb77-7a4e-495d-9d49-2ac2fd7eb31b_RTR36T0Q.jpg



    මේත් සින්ජෑන් ම තමයි.. දුප්පත් නින්ද

    1545f208-a253-487e-b249-416e34ce1c18_RTR2TNVA.jpg



    මුන්සිවලිටි වල ටක්රථ රියදුරන්ගේ නින්ද...

    7b200ae6-e28b-4378-ae67-fd37dae840aa_RTX11WRT.jpg


    මුනිස්ලිටි පාන්තයේ ගංවතුර වෙලාවේ නිදා ගැනිල්ල

    5a56a2c8-47b4-4f6d-bd13-77c971c5afe0_RTR2GL03.jpg


    පොලිස් මහත්තයෙකුගේ නින්ද

    872244e7-1138-425a-a215-87ffcebdbcef_RTR2D2QI.jpg


    ිසියැජෑන් පාන්තයේ තාරා ගොවිපලක මහත්තයගේ නින්ද

    8f5c1726-098b-42c4-afd4-5507fd15a87a_RTR2KTZ4.jpg


    වූහෑන් පාන්තයේ රේල්ලුවේ වැඩ කරන මාමකෙනෙක්ගේ නින්ද අයියේ සල්ලි

    13292f90-6128-4fd4-9026-5547264f89e7_RTXDH3R.jpg


    පාම් එකේ මහත්තය​ගේ නින්ද

    8d90137b-0410-4042-8e26-f75b4e25119b_RTR235TT.jpg


    අන්හුයි පාන්තයේ කොටන් හදන කම්පැනියක කම්කරැවකුගේ නින්ද

    0c2a7ac3-f65c-4dda-ade7-5306b0e02d41_RTR38OJP.jpg


    චයින් ලමයිගේ නින්ද

    063c0e51-3163-4f2d-808e-8e642d95993e_RTR2N5FD.jpg


    හුවයිසෑන් වල ජිම්නාස්ටික් පුහුණු පාසලක නේවාසික ලමයි නිදාගන්නේ මෙහෙමලු .. .

    97ab0cad-a80b-4f04-b97f-72d218792f58_RTR2QT5Y.jpg


    මේ.් සින්ජෑන් තමයි

    cdfd4564-df93-4671-84ba-77fe172fa2d6_RTR36QOY.jpg


    වූ හෑන් වල මාර්කට් එකේද ී නින්ද ගිහිං

    7d451ff5-c94a-42c3-a771-7f4a3993b577_RTR395OE.jpg


    පාර හදන මහත්තයෙකුට නින්ද ගිහං වාහනේ උඩම
    3af2a5bc-971f-4ca9-ba07-0f5ec52a61cf_RTR2493F.jpg


    අයියේා සපත්තු විකුණන ඈන්ටිට නින්ද ගිහිං. මේ බේජින'

    c1b73d4a-19a0-4850-b733-e88081eaff4a_resting-in-china.jpg


    ලින්ජෑන් වල නින්ද

    271cdd36-bcc7-492c-ab5f-e067073190c1_RTX1297Y.jpg


    පොලිස් මාමල දොයි.. පොලිස් කිව්වේ ​ ටික්කේ .... කොච්චිවලට පනින්නේ ...

    d64bfd06-d1a5-4cc0-9e07-d911e7eca0ef_RTR1WZMA.jpg


    අන්තිමට මේ තමයි මම නිදාගන්න විදිය.. .


    w5qVMto

    w5qVMto.jpg



    ඈයි අවුල්ද ...


    හොදනං දන්නවනේ...
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    China wala minissu godak mahansi wela wada karanawa. eka nisa unta tana tana ninda yana eka sadaranai. godak ewun satiye dawas 7 ma working every day more than 10 hours.
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    China wala minissu godak mahansi wela wada karanawa. eka nisa unta tana tana ninda yana eka sadaranai. godak ewun satiye dawas 7 ma working every day more than 10 hours.
    Niz pics :yes:
    Apoo chinesela epama karapu jathiya :dull:
     
    Last edited: