එලකිරි එකේ දියුනු වෙන අයට ගොඩක් අය අතහිත දෙන අය ඉන්නව කියල මන් දන්නවා …මචන් ල මෙකයි සීන් එක … …මන් කරන් නේ …මසෙකට ගානක් ඉතුරු කරන් න හොදම ක්‍රම්ය මොකද් ද? …sampath bank NRFC open කරල මාසෙකට ගනක් එවන්න එක හොදායිද ? …ලන්කවට ආපු දවසක loarn එකක් ගන්න පුලුවන් වේයි ද? … …නෙත්නම් ඔයලගේ අදහස් කියන්න පුලුවන්නම් ලොකූ දෙයක් … …ඔයලට ගොඩාක් ස්තුති …
