Invesment help එකක්

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    මචන් NRFC එකේම ඉතුරු කරන එක නම් මං හිතෙන්නෙ ඒ තරම් සාර්ථක දෙයක් නෙවෙයි. ඕකෙ සාර්ථකභාවය රඳා පවතින්නෙ කරුණු දෙකක් මත.

    එකක් උඹේ Base Currency එකට අදාල Interest rate එක.
    අනික රුපියලේ බාල්දු වීම.

    උබේ base currency එක USD නම් කොහොම උනත් මම හිතන්නෙ නෑ රුපියල 150 විතර යයි කියලා. NRFC වල පොලිය අඩුයි ගොඩක් වෙලාවට. NRFC එකේ තිබ්බට කමක් නෑ රුපියල දිගින් දිගටම අඩු වෙනවනම්. ඒක නිසා මට හිතෙන්නෙ ඒ සල්ලි ටික Convert කරලා හොද Safe Bank එකක FD දාපන්.
     
    WC121129

    Active member
  • Dec 22, 2012
    916
    114
    43

    ah thanx machan advice ekata unitrust gena mokada hithan ne?
     
    8181

    Member
    Nov 29, 2012
    188
    17
    0
    podi business ekak patanganna idam aragena danna (8p/10P/12Pwage
    one welawaka wikunanna puluwan oya mona bank ekakatama wada honda eka , tawa duratath ewage gewal hadala wikunana eka honda labai 2.5M walin wage patan ganna puluwan