මං රේඩියෝ ශෝ එකක් කරන්න ඉන්නෙ
.හැබැයි අර නවකථාව වගේ තමා.. හිතුන දවසට කලා. නැත්තං නෑ![]()

මූදු නොගියට කමක් නෑ..අපිට කොහෙන්ද පූසෝ මාලු.. අපි යන් නෑනේ මූදූ..

මං රේඩියෝ ශෝ එකක් කරන්න ඉන්නෙ
.හැබැයි අර නවකථාව වගේ තමා.. හිතුන දවසට කලා. නැත්තං නෑ![]()
හෙට දින විවාහපත් වන අපේ ආදරණීය කලස නිවේදක රොකටාට උනුසුම් සුභ පැතුම්. ඔය ඔබට පසුපසින් ඇසෙන්නේ නිවසේ අය සාදයට සූදානම් වන අයුරුයි.
![]()

Ne ane etta kiwe mallo![]()
මම මල්ලිද වෙන්නේ එහෙනම් සමාවෙන්න අක්කා ...මොකද්ද බන් අර රේඩියෝව අස්සෙන් එන කෙල්ලෙක් ගේ සද්දේ![]()

මං රේඩියෝ ශෝ එකක් කරන්න ඉන්නෙ
.හැබැයි අර නවකථාව වගේ තමා.. හිතුන දවසට කලා. නැත්තං නෑ![]()

![]()
ඒක නිකං නොන්ඩියට කිව්වද මන්දා ,,,
ඇත්තටම කිව්වනම් බොහෝම ස්තුතියි නංගියා..
Ne ane etta kiwe mallo![]()