2013 Sep 06 - ElaKiri Radio ! - Kalasa with rocat90

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo:
    උබ ලිස්ට් එකක් ගැන කියනවා ,,,
    මම මේ එකක් ඉල්ලන්න හිටියේ ...
    මං රේඩියෝ ශෝ එකක් කරන්න ඉන්නෙ :baffled:
    .හැබැයි අර නවකථාව වගේ තමා.. හිතුන දවසට කලා. නැත්තං නෑ :dull:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    12833_zps96b983fc.png


    මුන් හැමෝටම හැමදාම විශේෂ වැඩ ,,,
    හිටපන්කෝ ලබන සතියේ ඉදලා මමත් රේඩියෝ කරන්න ගන්නවා..


    පට්ට:cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හෙට දින විවාහපත් වන අපේ ආදරණීය කලස නිවේදක රොකටාට උනුසුම් සුභ පැතුම්. ඔය ඔබට පසුපසින් ඇසෙන්නේ නිවසේ අය සාදයට සූදානම් වන අයුරුයි.
    :cool:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    හෙට දින විවාහපත් වන අපේ ආදරණීය කලස නිවේදක රොකටාට උනුසුම් සුභ පැතුම්. ඔය ඔබට පසුපසින් ඇසෙන්නේ නිවසේ අය සාදයට සූදානම් වන අයුරුයි.
    :cool:

    :lol: