2013 Sep 06 - ElaKiri Radio ! - Kalasa with rocat90

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපිට කොහෙන්ද පූසෝ මාලු.. අපි යන් නෑනේ මූදූ.. :(:(
    මූදු නොගියට කමක් නෑ..
    හෙට මෝට ශෝ වර. යාලුවො නං වැඩිය එන්නෙ නැති වෙයි.
    2.gif

    මං තනියෙං හරි එනවා :yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හෙට දින විවාහපත් වන අපේ ආදරණීය කලස නිවේදක රොකටාට උනුසුම් සුභ පැතුම්. ඔය ඔබට පසුපසින් ඇසෙන්නේ නිවසේ අය සාදයට සූදානම් වන අයුරුයි.
    :cool:
    :rofl::rofl::rofl: