කැල් එකක් ඕඩර් කරන්න ඕනේ...........

pody malli

Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    කැල් එකක් ඕඩර් කරන්න ඕනේ...........

    මචන් මට මේ ගන්න ඕනේ...........

    mini_pocket_foldable_check_and_correct_calculator.jpg

    එත් මේක ebay එකේ නම් තිබුනේ නැ............
    මේකෙ (www.alibaba.com) නම් තියෙනවා.
    මේ සයිට් එකෙනුත් ebay එකෙන් වගේ ඕඩර් කරන්න පුළුවන්ද...?

    දන්න කෙනෙක් කියලා දෙන්න.
    කලින් එළකිරි ලින්ක් තියෙනවනම් දාන්න....
    බම්පියකින් හරි උදව්වක් දෙන්න හැමෝම..........

    Last edited:

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    මචන් මට මේ ගන්න ඕනේ...........

    mini_pocket_foldable_check_and_correct_calculator.jpg

    එත් මේක ebay එකේ නම් තිබුනේ නැ............
    මේකෙ (www.alibaba.com) නම් තියෙනවා.
    මේ සයිට් එකෙනුත් ebay එකෙන් වගේ ඕඩර් කරන්න පුළුවන්ද...?

    දන්න කෙනෙක් කියලා දෙන්න.
    කලින් එළකිරි ලින්ක් තියෙනවනම් දාන්න....
    බම්පියකින් හරි උදව්වක් දෙන්න හැමෝම..........

    ali baba whole sale thamai....ali express balanna