Kellage කන්යාබාවය umbata wadagath da ?

Mata Nam

  • කන්යාබාවය nathi eka Prashnayak neme bandinna, kella ekka katha karala ekanga wela Bandinawa

    Votes: 315 59.5%
  • කන්යාබාවය Nattham Man Bandinne NA

    Votes: 214 40.5%

  • Total voters
    529
  • Poll closed .

5tech

Well-known member
  • Dec 19, 2008
    16,780
    2,778
    113
    ඇයි එන්නද ? අනේ හු"
    කන්යාබාවය Nattham Man Bandinne NA a kellawa

    :oo:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    බලන්න වෙනව ..මොකද කෙල්ලො ඕක කඩා ගන්නෙ නැතුව ඉන්න full try කරනව නෙ කඩා ගත්තා කියන්නෙ ඉතින් ඒක ගන්නම දෙයක් නෑ කියන එක තමා ,,

    ඒත් ඉතින් කෙල්ලෙක් කවදාවත් කියන්නෙ නෑ නෙ මම් කඩාගෙන ඉන්නෙ කියල :rofl::rofl::rofl:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    කන්‍යා පටලය කඩා ගන්නේ නැතුව සෙක්ස් කරන කෙල්ලෝ ඕන තරම් ඉන්නවා .
    වැදගත් වෙන්නේ අතීතෙ නෙමේ දෙන්නට දෙන්න අවංක වෙන එක. අනිත් එක දැන් කන්‍යා පටල රෙපෙයාර් කරන තැන් වල ඇඩ්ස් පත්තර වලත් තීනවා .
    එත් කෙල්ල එයාගේ history එක ගැන බොරු කියනව නම් එක වැරදි.

    Don't care what is written in your history
    As long as you're here with me

    I don't care who you are
    Where you're from
    What you did
    As long as you love me

    aniwaryenma machan....
     
    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    කන්‍යා පටලය කඩා ගන්නේ නැතුව සෙක්ස් කරන කෙල්ලෝ ඕන තරම් ඉන්නවා .
    වැදගත් වෙන්නේ අතීතෙ නෙමේ දෙන්නට දෙන්න අවංක වෙන එක. අනිත් එක දැන් කන්‍යා පටල රෙපෙයාර් කරන තැන් වල ඇඩ්ස් පත්තර වලත් තීනවා .
    එත් කෙල්ල එයාගේ history එක ගැන බොරු කියනව නම් එක වැරදි.

    Don't care what is written in your history
    As long as you're here with me

    I don't care who you are
    Where you're from
    What you did
    As long as you love me

    I Agree with u
    11.gif
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,345
    460
    83
    කන්යාබාවය Nattham Man Bandinne NA a kellawa

    Mokak baluwath honda kellek hoyaganna amarui dan kale
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    sex karala kadaagena nan badinne na ... man kiyanne wena kenek ekka :lol: ...ehema nathuwa sports karala kadunata mata prashnayak na :yes:
     
    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    මමනං හිතන්නේ මොන කෙල්ලටවත් බෑ තමන්ගේ කන්‍යාභාවය නැති කරපු කොල්ලව අමතක කරන්න. ඒ දේ කෙල්ලෙක් කොල්ලෙකුට දෙන්නේ ඒ කොල්ලට සිරාවටම ආදරේ නිසයි. ඒ කොල්ලව අමතක කරන්න පුළුවන් වෙඉද මොන කෙල්ලටවත්?? (මම කතා කරන්නේ කෙල්ලෝ ගැන මිසක් බදු ගැන නෙමෙඉ)
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    kanyabawaya nathi unata kamak na kiyala mewa kello dakkama mun kisi bayak nathuwa gihin wade karan ei
    lankawe culture ekata anuwa nan virginity eka nathi karagena inna kello wadiya honda eun nemei
    eka nisa man nan hoyanne virginity eka thiyan inna honda ahinsaka kellekwa :P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගතිගුනයි පෙනුමයි තියෙනවනම් පෙට්ටිය කැඩුන එක අවුලක් නෙමෙයි.:yes:
    ගතිගුනයි පෙනුමයි අඩු මට්ටමේ තිබිලා පෙට්ටිය තිබුනත් එහෙම කෙල්ලො මටනම් වැඩක් නෑ.:no::no: