මෙහෙට එන්න රත්තරං.. 3

මෙහෙට එන්න රත්තරං.. 3


ප්‍රශ්න පත්‍ර ත්‍යාගය 2

තමන් විසින්ම පවසන පරිදි ඥානසාර හාමුදුරුවරුන්ට ජාතක වුනු කෙනෙක්ලු රත්තරං (අනික් අයට අමතරව:P)
www.elakiri.com/forum/showpost.php?p=15560023&postcount=73
රත්තරං;15560023 said:
ඔව් බන් මම ඥානසාර හාමුදුරුවන්ට ජාතක උන එකෙක්...,....

එනිසා, තම ජාතකය බැබලවීමේ අවස්ථාවකි මෙය! So, don't miss this chance.

සිංහල ජාතිය අවදි කලේ හලාල් වලින්ලු. එතකන් බුදියගෙන හිටියලු. එනිසා ප්‍රශ්නය මෙයයි...

• ඥානසාර හාමුදුරුවෝ සිංහලයව නැගිටවන්න හලාල් ගැන කියපු එක ඇත්තක් පෙන්වන්න. (ලකුණු 100යි)

Clue: මේ ගැන එයා කියපු දේ සම්බන්ධයෙන් මතක් කරගන්න මෙතනට යන්න: http://www.elakiri.com/forum/showthread.php?t=1520036
වීඩියෝ ලින්ක් එක එහි ඇත.


## මෙයට එකදු පිළිතුරක් හෝ නැතිනම්, බුදියගෙන සිටි සිංහල ජාතිය ඈනුම් අරිමින් නැගිට්ටේ බොරු ගිලමින් බව ඔප්පු වනු ඇත. ##
 

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,667
    855
    113
    Hamilton, NZ
    ඉදා කාපන් මේක සක්කිලි තමිබියා lmao

    maxresdefault.jpg
     
    පෝලිමට එවන්න


    රත්තරං සිංහයට තමන්ගෙම ජාතකය බබලවන්න බැරිනම්, තමන්ගෙ කකුල් ලෙවකන බල්ලො ටිකක් හරි පෝලිමට එවන්න බලන්න.. බබලවන්න..
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,667
    855
    113
    Hamilton, NZ
    ආව උදේ පාන්දර ඥානසාරගේ පයි රෝල් කරන්න ගෙරි හම්බයා :P
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,823
    901
    113

    රත්තරං සිංහයට තමන්ගෙම ජාතකය බබලවන්න බැරිනම්, තමන්ගෙ කකුල් ලෙවකන බල්ලො ටිකක් හරි පෝලිමට එවන්න බලන්න.. බබලවන්න..

    :lol::lol:
     

    මේ බේබදුසාරයා හලාල් ගැන කියපු එක ඇත්තක් හොයාගන්න බැරි වුනාද?:rofl: "එක"(1) කියන්නෙ 0 සහ 2 අතර අංකය:P "ඒක්", "ඔන්ඩෘ" අන්න ඒ අංකය. වැඩිය එපා, එකයි.. එකයි.. ලකුණු 100ම ලැබෙනවා..

    කෝ මේ නානසාරයට ජාතක වෙච්ච එකා?:P
     

    Vodevil

    Member
    Aug 31, 2013
    316
    15
    0
    මචන් please උබට උබේ ආගම ගැන කියන්න ඕනේ නම් , එක අනිත් උන්ට බැන බැන කරන්න එපා කාටවත් වයිර කරමින් කරන්නත් එපා, එහෙම කරනවා නම් රත්තරන්ගෙයි උබෙයි aruna47 ගෙයි වෙනසක් නැහැ නේද , අනික උබත් අනිත් උන් වගේ පහත් තත්වෙට වැටිලා ඔය කියන දෙයින් තේරුමක් නැහැ, ඉසල්ල අනිත් අයට ආදර්ශයක් වෙලා ඉදිං , තර්ක කරනවා නම් අහක ඉන්න හමුදුරුවන්වයි, උන්ට ජාතකයි ගාව ගන්න එපා, උබේ ආගමේ qualities පෙන්නපන් එක ලොකු උදව්වක් වෙයි උබේ ආගම ගැන අනිත් අයට දැනගන්න
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මම උඹේ ප්‍රශ්නයට කිට්ටුවෙන් යන උත්තරයක් දෙන්නම් උඹේ හිතට සන්තෝස නම් ලකුණු දීපන්. .:D

    ඔය හලාල් case එක එනකන් සිංහල උන් නිදාගෙන වගේ තමයි හිටියෙ. සිංහල උන් නිදාගෙන ඉන්න අතරෙ ඔය හබාල කස්ටිය සෙට් වෙලා හලාල් ගේම බොහොම සයිලන්ස් එකේ දීගෙන ගියා. සිංහල උන්ට ගේම මීටර් වෙනකොට ගොඩක් දුර ගිහිල්ල ඉවරයි. ඒ වෙනකොටත් සමහර එවුන් හලාල් කියන්නේ මොකක්ද කියලවත් දැනගෙන හිටියේ නෑ.

    ඉතින් හලාල් ආව ගමන් අපිට ආව ප්‍රශ්නේ තමයි හලාල් නැතුව හබාලයි උන්ගේ මහ එවුනුයි මෙච්චර කල් කෑවේ ඇබියගේ නටද කියන එක. ඉතින් ඔන්න දැන් තමයි අපේ කස්ටියට හබාලගේ යටිකූට්ටු දීර්ග කාළීන ප්ලෑන ගැන තේරුම් යන්න ගත්තෙ. මොකද මුන් රටේ වැඩිදෙනෙක් තමන්ගේ භාණ්ඩ වලට ඊනියා ආගමික ප්‍රමිති සහතිකයක් එපා කියද්දීත් වැඩේ දිගටම කරගෙන ගියා. Case එක තමයි හලාල් එපා කිවුවේ බෞද්දයෝ විතරක් නෙමෙයි ක්‍රිස්තියානි කට්ටියත් ඒ ගොඩේ හිටිය.


    ඉතින් වැඩේ ඔහොම යනකොට තමයි ඔය හබාලට බොහොම ප්‍රිය මනාප චරිතයක් උන ඥානසාර stage එකට එන්නේ. උන්දැ ඇවිල්ල මාෂා අල්ලාහ් කියල කාරිය ඔය උලමටයි අනිත් හලාල් හබාල ටිකටයි දිගට හරහට අරින්න ගත්ත උන ගැනෙන්නම.

    ඉතින් අපි ඔය ඥානසාරව තියාගෙන ඉන්නේ බණ අහන්න නෙමෙයි. සිංහල එවුන්ට අරින්න එන එවුන්ට අරින්න එතුමාගේ තියෙන දක්ෂතාවය නිසා. මොකද එදා සිංහල එවුන් නිදාගෙන හිටියනම් මේ වෙනකොට හබාල අපේ ජුන්ඩවත් හලාල් කරල ඉවරයි. ඉතින් උඹ අහන විදියට බෞද්දයන්ට බුද්ධාගමට අනුව ජීවත්වෙන්න නම් රටක් තියෙන්න ඕන. බෞද්දකම කියන්නේ හබාල හිතන විදියට පවු පවු කියල නිවට කමට බලාගෙන ඉන්න එක නෙමෙයි.

    දැන් උඹට තේරෙනවා ඇති ඥානසාර ඇත්ත කිවුවත් බොරු කිවුවත් අපි සප් එක දෙන්නේ මොකද කියලා.


    PS
    Me prashnayata pilituru deema eya asa athi style ekata sidukara athi atara anekuth muslim sahodara warunge sith rideemak athi unaa nam mage kanagatuwa.
     
    • Like
    Reactions: supaa
    මචන් please උබට උබේ ආගම ගැන කියන්න ඕනේ නම් , එක අනිත් උන්ට බැන බැන කරන්න එපා කාටවත් වයිර කරමින් කරන්නත් එපා, එහෙම කරනවා නම් රත්තරන්ගෙයි උබෙයි aruna47 ගෙයි වෙනසක් නැහැ නේද , අනික උබත් අනිත් උන් වගේ පහත් තත්වෙට වැටිලා ඔය කියන දෙයින් තේරුමක් නැහැ, ඉසල්ල අනිත් අයට ආදර්ශයක් වෙලා ඉදිං , තර්ක කරනවා නම් අහක ඉන්න හමුදුරුවන්වයි, උන්ට ජාතකයි ගාව ගන්න එපා, උබේ ආගමේ qualities පෙන්නපන් එක ලොකු උදව්වක් වෙයි උබේ ආගම ගැන අනිත් අයට දැනගන්න


    අහක ඉන්න හාමුදුරුවෝ?? මොනවද bro මේ කියන කතා. අපේ ඔලුව කන්න හදන්නෙ ඔය කෙනා.. ඔය කලාව පටන් ගත්‍තෙ එයා. එහෙම කරල තියෙන්නෙ බොරු වලින්. ඒක ඔප්පු වෙලා තියෙන්නෙ. මේ ත්‍රෙඩ් එක ආවෙ ඒ වගේම බොරු කියමින් අපිව කන්ඩ හදන රත්තරං නිසා. ඌ නානසාරයව ඔලුවෙ තියන් ඉන්නෙ. මේක දැමිමේ අරමුණ ඔය දෙන්නම බොරුවෙන් "ජාතිය-ආගම" රකින්න හදන බව ඔප්පු වෙන්ඩ. නානසාර කියපු *එක* ඇත්තක් හොයාගන්න බෑ කියන්නෙ ආයෙත් මොන කතාද?:lol: උබ කියන්නෙ බොරුවෙන් ආගමක්, ජාතියක් රකින්න පුළුවන් කියලද? පැහැදිලිව කියපන් බලන්න.

    ඔයාගේ ආගම ගැන යම් දේවල් දාපු එකට හේතුව මෙතනත් කියල තියනව.
    http://www.elakiri.com/forum/showpost.php?p=15568909&postcount=49
    උබ මගේ ත්‍රෙඩ් ලිස්ට් එක බැලුවොත් පෙනෙයි මම මුලින් දාපු ත්‍රෙඩ් උබලගෙ ආගම ගැන කිසිදෙයක් නැති බව. මුලින්ම දැම්ම ත්‍රෙඩ් එක මේ හලාල් ගැන. මුල් පොස්ට් එකේ ලින්ක් එක තියෙනව. ඒක කියවල බලපන් උබේ ආගම ගැන දූවිල්ලක් තරම්වත් මොනවහරි කියල තියෙනවද කියල? උබලගෙ කට්ටිය තමයි අපේ ආගමේ දේවල් වලට දිගට හරහට ඇටෑක් කරන්න පටන්ගත්තෙ. මටත් වෙන කරන්න දෙයක් නෑ. කොච්චර ඔය අභූත චෝදනා ගැන පැහැදිලි කරල කිව්වත් කරකවන්නෙ එකම තැටිය තමයි. වෙන විකල්පයක් තිබුනෙ නෑ. අපිට ඔහොම වෙනකොට මොනවගේද කියල අදහසක් දෙන්න තමයි ඔයාගෙ ආගමේ දේවල් ඇදල ගත්තෙ. අහක යන අයටත් ඒව වදිනව කියල දන්නව. ඒත් කරන්න දෙයක් නෑ. හැබැයි කොතනකවත් මම බොරු කියල නෑ. ඔක්කොම මූලාශ්‍ර සහිතව දාලා තියෙන්නෙ. ඕගොල්ලන්ගෙම කට්ටිය ලියපුව දාලා තියෙන්නෙ. මගෙ ත්‍රෙඩ් ලිස්ට් එක බලලා, පුළුවන් නම් මම බොරු දාපු එක පොස්ට් එකක් හොයල පෙන්නන්න. වැඩිය එපා එකක්..

    ඕවගෙ ත්‍රෙඩ් මම දැම්මෙ කලින් හිටපු කාලෙ. ටිකක් කල් මම මෙතන නැතුව හිටියා. ආයේ ආවට පස්සෙ දාපු ත්‍රෙඩ් වල අරමුණු අදාල තැන්වල කිව්වා.
    http://www.elakiri.com/forum/showpost.php?p=15556262&postcount=22
    http://www.elakiri.com/forum/showpost.php?p=15561264&postcount=5
    ඒවයින් ඔබේ නිර්මල (original) ආගමට කිසි හානියක් නෑ.

    උබ හොඳ එකෙක් වගේ පේනව. අනික් අයත් එහෙම නොවී නානසාරගෙ ක්‍රමයට හිතන්නෙ ඔය නානසාරයගෙ වැඩ හින්ද තමයි. "අහක යන හාමුදුරුවෝ" කෙනෙක් නම් නෙමෙයි එයා කොහොමත්.. මේ ත්‍රෙඩ් එකේ ඔයාගෙ ආගම ගැන මොකුත් නෑ. ඔයාගෙ ආගම කන්නෙ මෙයා කියලනම් අදහසක් ඒවි.. සමහරවිට.. ඕව තේරුම් ගන්න මොලයක් තියෙන අය ඉන්නවනම්...

    කොහොමත් මම කියන්නෙ නෑ මම හොඳ එකෙක් කියල.. ටික ටික හැදෙන්න බලනව මම..
     
    Last edited: