ඇම්ඩා හඳට..........!!!

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඇම්ඩන් a/l එහෙම කරලා ගෙදරට වෙලා ඉන්නවලු... මිනිහාත් අපි වගේ මැත්ස් නෙ කරලා තියෙන්නෙ A/L වලට..(1 නේ කෙල උනේ) පිස්සු කෙලපු හින්දා විභාගෙ ගැන ශුවර් එකකුත් නැහැල්ලු.. ගෙදරට වෙලා නිකන් කකා බිබී ඉන්නවා කියලා අම්මත් කේස් දාන හින්දා මිනිහා දැන් ජොබ් එකක් හොයනවලු..

    ඔන්න මිනිහට මාර චාන්ස් එකක් සෙට් උනාලු..අවුරුදු දෙකක් රොකට් එකක හඳට ගිහින් ආපහු එන්න... මිනිහටත් මාර ෆන් එකනේ..මූ මේකට ඇප්ලිකේශන් එකක් දැම්මලු.. කොහොමහරි මෑන්ට ඉන්ටර්වීව් කෝල් කරලා..මූ දැන් ඉන්ටර්වීව් එකට ගියාලු.. වැඩේ භයානක හින්දා ඇප්ලයි කරල තියෙන්නෙ තුන් දෙනයි.. ඒ



    1.ඉන්දිය කොල්ලෙක්
    2.අරාබි කාරයෙක්
    3.ඇම්ඩ

    ඔන්න මුන් තුන් දෙනාට එන්න කියල කිව්වලු.. මේ අවුරුදු දෙකේ ඔයාලට ගෙනියන්න කැමැති දෙයක් ඉල්ලන්න කියලා ඉන්දිය කොල්ල කුකුළා නිසා කිව්වලු මට ගෙනියන්න සුපිරි කෙල්ලෙක්ව ඕනෙ කියලා... අරාබි කාරය කිව්වලු මට කියවන්න ඇතිවෙන්න පොත් ඕනේ කියලා... ඇම්ඩන්ගෙන් අහපුවම කිව්වලු මට මේ අවුරුදු දෙකට ඇතිවෙන්න ගන්ජා දෙන්න කියලා...

    දැන් ඔන්න කට්ටිය ඉල්ලුව පරිදි ඔක්කම දේවල් දීලා රොකට් එකේ හදට පිට කරාලු.. රොකට් එකේ කැමරා හරි කරලලු තියෙන්නෙ.... පාලක මැදිරියෙ ඉදන් කට්ටිය මොක්ද වෙන්නෙ කියල බලාගෙන ඉන්නවලු.. ඉන්දිය කොල්ල හැම වෙලේම කෙල්ල එක්කම ඉන්නවලු... අරාබි කාරය බලන බලන හැමැ වෙලාවෙම පොත් කියවනවලු... කට්ටිය ඇම්ඩන් දිහා බලද්දි මෙන්න මූ ගිහිල්ලා අර ගෑනිටයි මිනිහටයි හොදටම ගහනවලු.. උන් දෙන්නගෙ බඩු මුට්ටු පෙරලනවලු... ඊට පස්සෙ ඒවා ඇතුලෙ මොකක්දෝ හොයනවලූ... ඇදේ මෙට්ටෙඋස්සල බලනවලූ...ආයෙත් අරමිනිහට ගහනවලු..හරියට නිකන් පිස්සෙක් වගේ.. ඊට පස්සෙ අර පොත් ඉල්ලපු මිනිහා ගාවට ගිහින් ඌටත් ගහනවලු... ඌගේ පොත් විසික්කරනවලු..එතන එකම කාලගෝට්ටියක්ලු...

    ඇම්ඩන් ඔහොම අවුරුදු දෙකේම අරුන්ට ගගහා මොකක්දො හෙව්වලු... අන්තිමට ඇම්ඩන් අවුරුදු එක හමාරක් විතර හොයලා හොයලා මේ වැඩේ හරි යන්නෙ නැහැ කියල මිනිහා ඒක නවත්වලා... දැන් අවුරුදු දෙකක් ඉවර වෙලා කට්ටිය ඔක්කම පෘථ්වියට ආවලු..

    හඳට ගියපු කට්ටියගෙ සේවය අගයන්න ඕනේ හින්දා කට්ටියව හදට යවපු තැන ලොක්කා ගියපු අයට කිව්වලු කැමැති දෙයක් ඉල්ලන්න කියලා... අර කෙල්ලෙක්ව එක්කන් ගිය එකාට දැන් ලමයි දෙන්නෙකුත් ඉන්නවා මිනිහා කිව්වලු...මට දැන් පවුලක් ඉන්නවා..ඒක හින්දා මුලු ජීවිතේටම ඇතිවෙන්න සල්ලි දීලා වාහන,අතටපයට වැඩකාරයෝත් එක්ක ගෙදරකුත් දෙන්න කියලා... අරාබි කාරය අහපුවම ඌ කිව්වලු.. මට දැන් සෑහෙන දැනුමක් තියෙනවා....මට ඒක හින්දා හොද පඩියක් ලැබෙන ජොබ් එකක් හොයලා දෙන්න කියලා... ඇම්ඩන්ගෙ ඇස් දෙකත් අම්බානෙක රතු වෙලාලු මූ දත්මිටිකාගෙන.අත් දෙකේ ඇගිලි ටිකත් මිටිකරගෙන...ඉන්නවලු.. හරි ඇම්ඩන් දැන් ඔයාගෙ වාරේ....ඔයාට මොනාද ඕනේ කියල කියන්න...කියල ලොක්ක කිව්වලු.. ඇම්ඩන් එක පාරම ලොක්කගෙ අම්මව මතක් කරලා හොද කුණුහරුප ටිකක් කියල..කිව්වලු පරයෝ දැන් වත් මට ගිනි පෙට්ටියක් දීපන් අර ගන්ජා ටික ගහන්න කියලා


    8777589-angry-boy.jpg



    Sorry if repost

     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    එල එල මට නම් අරු පෙරලා පෙරල හොයනවා කියන හරිදීම මීටර් උනා මු හොයන්නේ ගින්දර කියල
    "දැන් වත් මට ගිනි පෙට්ටියක් දීපන් අර ගන්ජා ටික ගහන්න කියලා "

    එල++
     
    • Like
    Reactions: Pink panther