*** කැමතිම car 1ක ***

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    කැමතිම Car 1ක:love:


    1239853_523981711017173_2125908401_n.jpg


    දාමුද බලන්න කට්ටියම ..
    කැමතිම car 1ක මොකක්ද කියලා:yes:

    car 1ක ගැන පොඩි විතරයකුත් දාන්න හොඩේ!
    (name , special features එහෙම ..)

    car වලට කැමති නැති උන්
    :oo: ' බුම්ප් ' 1ක වත් දාල පල :growl:


    ****
    චුට්ටි 4to (800px විතර) 1ක් දාන්න හොදේ:yes: ..
    නැත්නම් load වෙන්න වෙලයනවා නෙහ්!
    car 1ක් කීලා පේන්න තිබ්බහම ඇති:lol:..




    ඔන්න එහෙනම් පට්ටටට..න් ගමු!!!

    9e9e1ad812c9a948f0d1735d91ce3d94_12067.gif



    මි like this one




    Bugatti Veyron Black:love:

    Bugatti Veyron 16.4 in Düsseldorf, Germany

    Manufacturer :
    Bugatti Automobiles S.A.S. Production

    2005–2011 (Veyron 16.4)
    2009–present (Grand Sport)
    2010–present (Super Sport)

    Assembly :

    Molsheim, Alsace, France

    Predecessor :
    Bugatti EB110

    Class :
    Supercar

    Body style :
    coupé (16.4, Super Sport)
    targa top (Grand Sport)

    Layout :
    Longitudinal mid-engine,
    permanent 4WD

    Engine :
    Standard (Coupe), Grand Sport (Roadster):

    8.0 L (488 cu in) W16 quad-turbocharged 1,001 PS (736 kW; 987 bhp)[1]
    Super Sport (Coupe), Grand Sport Vitesse (Roadster):
    1,200 PS (883 kW; 1,184 bhp)[1][2]

    Transmission :
    7-speed
    DSG sequential
    Wheelbase 2,710 mm (106.7 in)
    Length 4,462 mm (175.7 in)
    Width 1,998 mm (78.7 in)
    Height 1,159 mm (45.6 in)
    Kerb weight 1,888 kg (4,162 lb)

    Designer(s) Jozef Kaban[3]

    8314dc898d6cb5e259a3d9af6767b116_12093.gif




    ---------------------------------------


    d7efd35ada14b17a72005dcce6b49dce_10730.gif
    d7efd35ada14b17a72005dcce6b49dce_10730.gif
    d7efd35ada14b17a72005dcce6b49dce_10730.gif
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    math mekata mara asai ban. name eka mokada me car eke? sl wala mewa thiyanwada? mama dakalanam na.thiyanawanm price eka kiyak wage weida?? ( ganna nemi asai danaganna :lol::lol: )

    This must be a 1967-69 chevy impala.....pissuda ban mewa mehe ne....ape un genawe toyota ladaranne issara...
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    list_prado.jpg


    LAND CRUISER PRADO KZJ95:love::love:
    තියෙනවනම් කියපල්ලා ජනවාරි වෙනකොට සල්ලි ටික නම් හරි යයි කියලා හිතනවා:cool:
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !

    අෆ්ෆා .. හරිම පොඩි බන් පේන්නෙත් නැහැ:P


    චුට්ටං 4to (800px) 1ක් දාපන් මචං නැත්නම් load වෙන්න වෙලා යනවා:yes:!





    anyway ... thanks maChan!
     

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    අෆ්ෆා .. හරිම පොඩි බන් පේන්නෙත් නැහැ:P


    චුට්ටං 4to (800px) 1ක් දාපන් මචං නැත්නම් load වෙන්න වෙලා යනවා:yes:!





    anyway ... thanks maChan!

    sorry machan:)
     
    • Like
    Reactions: D@sun