aulak wena ekak na saho....meeta wada safe wenna one, mechchara prashna thiyenawanam..aulak wenne na...
thanks saho

බය වෙන්න එපා postino 2 එකට කෙල්ලගේ periods පොඩ්ඩක් අව්ල් යනවා ඒ නිසා ඔයා delay එක ඇත්තේ
එත් මචන් උබ කෙල්ලට ආදරේ නම් postino 2 ජිවිත කාලෙටම දෙතුන් පාරකට වැඩ දෙන්න එපා කෙල්ලට හොද නැහැ එක ගොඩක් side effects තීනවා.
උබලට සෙක්ස් කරන්න ඕන නම් කෙල්ලට මිතුරි පෙති use කරන්න කියපන් .
බැරිම තැනක දී මිසක් postino 2 use කරන්න එපා.
ehemada.thanks saho.godak thnx
bump
thnx mchn



one nam test 1 karala balapan gedara idanma karana puluwan seen 1 tiyanawa !