මචන් එක උපදෙසක් දෙන්නම්... කරන්නේ මොකද්ද කියන එක නෙමේ. කරන දේ හරියට කරලා වැඩ කාරයෙක් වෙයන්. එහෙම උනාම උඹට ලැබිය යුතු තැන ලැබෙයි.ජය!


ඔව් මචන් ඒ කතාවනම් ඇත්ත ඒ උනාට Curtin කරන්ඩ පුළුවන් නම් එල ටිකක් අමාරුයි. එක කරනවා නම්SLIIT eke 4years deg eka karanna.Curtin uni deg eka hodai habai harima strict paper marking.4yrs honors deg ekata hoda demand ekak thiyenawa
මචන් එක උපදෙසක් දෙන්නම්... කරන්නේ මොකද්ද කියන එක නෙමේ. කරන දේ හරියට කරලා වැඩ කාරයෙක් වෙයන්. එහෙම උනාම උඹට ලැබිය යුතු තැන ලැබෙයි.ජය!
ඔව් මචන් ඒ කතාවනම් ඇත්ත ඒ උනාට Curtin කරන්ඩ පුළුවන් නම් එල ටිකක් අමාරුයි. එක කරනවා නම්
ටිකක් බැහැල කරන්ඩ ඔනෙයි. නැත්තම් කෙල වීමක් නියතයි sure නැත්තම් 4 yrs එක කරන්ඩ




ehenan curtin hari shu hari thami karanna wenne4 years karanna 3S epai ban. mama a/l 2S thiyanne![]()
4 years karanna 3S epai ban. mama a/l 2S thiyanne![]()

Curtin aparui kiyanne pattama amaruda ban?? kaloth kela weida?

