eeew so gay!!!![]()
අම්මෝ මම මේක ඉල්ලුවේ කෙල්ලෙක්ට බොල
කෙල්ල මේක දැක්කොත් සෙට් වෙන්නෙත් නෑ![]()



Thanks Machan
Mava mokek vath Sinduvakata
ekathu kara ganne naa bun..
ඉබ්බා නැති උනා යින් අපිට ගිය කලක්..

ඉබ්බට තියෙන
කැස්බෑවට නැති
එක කියහන් බලන්න...
ලස්සන ඇස් දෙක මා දෙස නොබලන්නේ ඇයි කියා..
නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඇයි කියා..
සකුරා මල් පිබිදෙන රට ඉපදීලා ඇති ඔයා..
මට හිතවත් වේවීදෝ රූ ළඳේ..
සයුට මෙන්න මේ සින්දුව දෙන්න![]()

