2013 SEP 8 -ElaKiri Radio ! - Hot Hitz with delmar

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    despicable-me-2-img.jpg


    ඔන්න අපිත් සෙට් උනා.....!​


    එල එල
    වෙල්කම් කිව්වෝ
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එහෙනම් අපේ කොරියන් අනාතයා වෙනුවෙන් සහ ඉබ්බාගේ මතකයන් සමග
    අපිට දෙන්න

    සයිමා කට් වෙලා සින්දුව

    :)
    :sorry::sorry:
    කමක් නෑ
    මට ඉබ්බා නොදැක නින්ද යන්නෙත් නෑ බං ගේට්‍ටුවේ..
    ඊයේ වත්තට පැනලා ආනමාළු කනකුයි,
    ලිකුට්‍ටු කැනකුයි කපන් ගිහින්
    කපපු එකාට කැනේ ගෙඩි ගානට
    ලේ බඩ ගිහින් මැරෙන්න සිද්ද වේවා..
    කන උන්ට මොකුත් වෙන්න එපා...

     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    :)
    :sorry::sorry:
    කමක් නෑ
    මට ඉබ්බා නොදැක නින්ද යන්නෙත් නෑ බං ගේට්‍ටුවේ..
    ඊයේ වත්තට පැනලා ආනමාළු කනකුයි,
    ලිකුට්‍ටු කැනකුයි කපන් ගිහින්
    කපපු එකාට කැනේ ගෙඩි ගානට
    ලේ බඩ ගිහින් මැරෙන්න සිද්ද වේවා..
    කන උන්ට මොකුත් වෙන්න එපා...

    :lol::lol::lol:

    අයියෝ ,,,,මනී ..
    හොයාගනින් ඕකව කෝලිකුට්ටු ලෙලි කවලා අරිමු ...
    :growl:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    රන් තරු පායන අහස බලාගෙන
    ඇයි ඔබ තව හිනැහෙන්නේ
    මගෙ හද දිනු ආදරය සොයාගෙන
    වෙනකෙ‍කු නොවැ අද එන්නේ

    මිහිර සොයාගෙන මගෙ ජීවය ගැන

    කඳුලැලි හා ලතවන්නේ
    සමාවෙයන් සොඳුරියෙ තවමත් මා
    අතමයි වරද තියෙන්නේ

    කුඩා රුවල මැද තනිව සයුර මැද
    ඈත අතීතය දෙස බැලු ඈ
    කොහේ සිටන් කොයිබට මා යාවිද
    මටනම් නැහැ වැටහෙන්නේ

    රන් තරු පායන අහස බලාගෙන
    ඇයි ඔබ තව හිනැහෙන්නේ
    මගෙ හද දිනු ආදරය සොයාගෙන
    වෙනකෙ‍කු නොවැ අද එන්නේ

    පලා දෙපලුකර හදවත දේ නම්
    කාට එකතු කල හැක්කේ
    බලාගන්න සෙනෙහස තව ඔබටයි
    මා හද තුල හැමවේලේ

    රන් තරු පායන අහස බලාගෙන
    ඇයි ඔබ තව හිනැහෙන්නේ
    මගෙ හද දිනු ආදරය සොයාගෙන
    වෙනකෙ‍කු නොවැ අද එන්නේ

    මිහිර සොයාගෙන මගෙ ජීවය ගැන
    කඳුලැලි හා ලතවන්නේ
    සමාවෙයන් සොඳුරියෙ තවමත් මා
    අතමයි වරද තියෙන්නේ

    සමාවෙයන් සොඳුරියෙ තවමත් මා
    අතමයි වරද තියෙන්නේ //