Ubalata Mewa Mathakada

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot

    මේවා ආයිත් කොහොම දාන්නද බන් දැන් ලොකු බද්දක් ගහලා තියනවා විදේශීය වැඩසටහන් වලට මේවා දානවට වඩා Tv channel වලට soap opera (teledrama) එකක් කරන එක ලේසියි.

    උඹට ඕන series එකක් කියපන් මම direct link එක දෙන්නම්

    oya 4 hoyala diyan
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    BP_02241563_1.jpg.crop_display.jpg

    meyavanam hodata mathakai :P
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,611
    5,761
    113
    KALUTHARA

    මේවා ආයිත් කොහොම දාන්නද බන් දැන් ලොකු බද්දක් ගහලා තියනවා විදේශීය වැඩසටහන් වලට මේවා දානවට වඩා Tv channel වලට soap opera (teledrama) එකක් කරන එක ලේසියි.

    උඹට ඕන series එකක් කියපන් මම direct link එක දෙන්නම්

    machan
    crash zone
    the lost world cartton(nim nathi lowa)

    oya 2 puluwannam hoyala denna
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    wtf is this

    මේක ගියේ මම ගොඩක්ම පුංචි කාලේ. ලාවට වගේ මතක. Flash තමයි නම. ඇත්තටම මේකේ නම මම දැන ගත්තේ දැන් ටික දවසකට කලින් internet එකේ රවුම් ගහද්දි. මේකේ ඉන්න එකාට විදුලි වේගෙන් වගේ දුවන්න පුළුවන්.
    :D:D
     
    ela