අපි scurvyටත් radio program එකක් කරන්න අවතාවක් දෙමුකෝ![]()


Old Hitz with Scurvy![]()


අම්මා කෙනෙක් තමන්ගෙ පුතාව නිදිකරාලු. . .
ටික වෙලාවකින් තාත්තා ඇවිත් ඇහුවා පුතේ මදුරුවෝ කනවද කියලා. . .
පොඩි එකා සයිලන්ට් දෙවෙනි පාරටත් ඇහුවා ඒත් පොඩි එකා කතාවක් නෑ. . .
3වෙනි පාරට,
තාත්තා: පුතේ මදුරුවෝ කනවද..??
පුතා: තියලා පලයන් තාත්තෙ මන් පස්සෙ කන්නම්.
++ ගත්තේ බුකියෙන් ++


