වහන්න වෙයි නෙවෙයි ,,,උගේ කතා ඇහුවහම වහන්නම හිතෙනවා..
මොකේද බන් Scurvy live කතාකලේ?

Last edited:
වහන්න වෙයි නෙවෙයි ,,,උගේ කතා ඇහුවහම වහන්නම හිතෙනවා..

onna awa mama.songs request karanna puluwanda?![]()
මොකේද බන් Scurvy live කතාකලේ?![]()

හපොයි ..... දැනුයි මතක් වුණේ මට හෙට exam නේද ?????
හැමදාම වගේ අදත් එළකිරි show එක delmo
අපි ගියා එහෙනං....
සුභ රාත්‍රියක් වේවා කට්ටියටම
![]()



ඇයි බන් අපේ elakiri star night දවසේ ,,,
පට්ට ආතල් බන් ...
උදේ ඉදලා අපි කියලා කියලා ගෙන්න ගත්තා.
gt ලව්වා උට කියෙව්වා මේකෙදි කුණුහරප කිව්වොත් ඌව සදහටම බෑන් කරනවා කියලා.
අපිටත් ඇඩිලයි හිටියේ ...
කිබුලයි සසායි තමයි ෂෝ එක කරේ උනුත් හොදටම බයවෙලා හිටියේ ...
අයියෝ ,,,ඒ අතීතය මතක් වෙද්දීත් දුකයි බන් ...![]()

හපොයි ..... දැනුයි මතක් වුණේ මට හෙට exam නේද ?????
හැමදාම වගේ අදත් එළකිරි show එක delmo
අපි ගියා එහෙනං....
සුභ රාත්‍රියක් වේවා කට්ටියටම
![]()