Kellage කන්යාබාවය umbata wadagath da ?

Mata Nam

  • කන්යාබාවය nathi eka Prashnayak neme bandinna, kella ekka katha karala ekanga wela Bandinawa

    Votes: 315 59.5%
  • කන්යාබාවය Nattham Man Bandinne NA

    Votes: 214 40.5%

  • Total voters
    529
  • Poll closed .

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මෙහෙම කියන්නම්කෝ... මට කෙල්ලෙකුගේ කන්‍යාභාවය වැදගත්. හැබැයි මේ ලෝකේ මට පට්ටම ආදරේ කරපු එක කෙල්ලක් හිටියා. ඒ කෙල්ලේගේ කන්‍යාභාවය මට තිබ්බත් නැතත් මට වැඩක් නෑ මොකද... ඒ දේට වඩා ඒ Girl මට අවංක හදවතින් දුන්නු ආදරේට මම අදටත් ගෞරව කරන නිසා. එයාගේ හදවත එච්චරට ලස්සනයි..... එහෙම දෙයක් දැනුනට පස්සේ මට කන්‍යාභාවයෙන් වැඩක් නෑ....
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    1 ම..
    11.gif
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    කන්යාබාවය Nattham Man Bandinne NA:yes::yes:

    වටේටම ඇනල කෙල්ලො අනාත කරපු එවුන්ටනම් හිතට එකඟව දෙවෙනි option එක තෝර ගන්න බෑ මන් හිතන්නෙ:angry:, එහෙම එවුන්ද මන්ද මේකෙ වැඩිපුර ඉන්නේ..:P:rofl:

    :rofl: ...
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ahaha hodatama ridila gode baiyyek ta! :lol::lol:

    lol uba visa approve karanakam inne ban gon raten yanna :P

    ubada godaya :lol:
    visa yanne natuwa salli tikak dala yanna ona rate business ekak patan aran PR walatama palayan.uba wage un ekka tharka karala wadak nha
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    poll eka private nisa kattiya baya nathuwa 1st option ekata vote karanawa athi.. :rolleyes: ethanin keeyen keedenek aththama kiwwada danne naha.

    onna math vote kara 1st option ekata
    කන්යාබාවය nathi eka Prashnayak neme bandinna, kella ekka katha karala ekanga wela Bandinawa.

    Kanyabawe loku karan dan meke mata tag watunata man baya na :lol:
    unge eun tag dada innakota kanyabawe thiyagena, uta horen uge baduwa wate gihilla iwarai uuta koka pennala :lol:

    kellek hoyaganiddi man check karanne naha oka.. oka thiyena eun okkotama wada chater wenna chance eka wadie :yes:

    habai me reply walata kello hari kemathi athi :P
    kellongen paththen baluwoth, kollo loke nathi tharan player wela, badu gahala gahala... hama yanakan gahala iwara wela.. kanya bawe thiyena kellek bandinawa :lol:
    dan oka hoyan inna eunta kanya patale mahagena aapu kello set unaama thamai fun eka :lol:
     
    Last edited:

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya

    :lol::lol::lol::lol::growl::(
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    lankave inna kello paw :oo: no fun before marriage... :oo: gon siri lanka!!!!
    මූගේ වැඩේ දකින දකින ත්‍රෙඩ් වල ලංකාවට බනින එක.
    ඒක පාරක් ලංකාවේ කිරිපිටි බළල් බෙටි රහයි ද මොකක්ද කිව්වා..
    අලේ වල් ලල්ලේ ලෑ.. අප්පා මූ වගේ එවුන් තමයි ලංකාවේ නිදහස් අධ්‍යාපනය බුක්ති විඳලා රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන, තමුන්ගේ ආත්මාර්ථකාමී අදහස් අනුව වෙන රටවල් වලට ගිහිල්ල තමුන්ගේ මව් රටට බනින්නේ. උන් දන්නේ නෑ උන් කොච්චර ණයගැතියි ද කියල මේ රටට.
    ලංකාවේ ඉපදුනානම්, ලංකාවේ නිදහස් අධ්‍යාපනයක් කියල දෙයක් ලබාගත්තනම්, රටේ සල්ලි වලින් ඉගෙනගෙන ඒ නය කවදාහරි පියවන්න ඕනේ යුතු කමක් හැටියට කියන ඒක ඔලුවේ තියෙන්න ඕනේ, හැමෝටම ඒ දේ කරන්න හැකි වෙන්නේ නෑ තමයි, එහෙම එවුන් වෙන වෙන රටවල් වලට යනවා. ගිහිං හැබැයි තමන්ගේ මව් රටට බනින්න හොඳ නෑ.. ඒක මහා කාලකනි සහ ගහන අපරාධයක්. ඕකුන්ට හෙන ගහනවා අනුන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන කාපු බත් පතේ පහරනවට.

    මේ රටේ අමාරුවෙන් ජිවත් වෙන සාමාන්‍ය පොළොවේ පය ගහල ඉන්න මිනිහ තමයි රජයට ටැක්ස් ගෙවන්නෙත්. එහෙම එවුන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන තමයි මේ රටට මුන් බනින්නේ.

    කෙදිනක හෝ මේ රටේ නිදහස් අධ්‍යාපනය ලැබුවානම් ලොකු වෙලා මේ රටේ දුප්පත් කම නැති කරන්න මහන්සි වෙන්න ඕනේ, අවම වශයෙන් එක මිනිහෙකුට හරි රස්සාවක් දෙන්න තරමකටවත්.

    මු වගේ එවුන් නම් ඉතින් දැක්කම ගණන් ගන්න හොඳ නෑ... uneducated නම් ඒක රටේ වැරැද්ද කියල හිතමු ලොල්..

    මටත් පේන්න බැරි නිසා තමයි මේ කමෙන්ට් ඒක ගැහුවේ මෙතන, පිටරට ගිහිං තම මව් රටට බනින එවුන් දැක්කම මල පනිනවා සිරාවට, මූ ඒකට යන්න කලින් වීසා හොය හොයං මෙහෙ ඉඳගෙනම බයිනවා..

    මුන්ට හරියන්නේ බෝර වෙච්ච පෙට්ටි :lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    කන්යාබාවය nathi eka Prashnayak neme bandinna, kella ekka katha karala ekanga wela Bandinawa

    මෙහෙම කියන හුගාක් අය අන්තිමට වරද්ද ගත්ත අය තමා හුගක්ම ඉන්නේ...

    දන්න අයත් ඒ අතරෙ ඉන්නවා මචන් :dull:

    අනික කන්‍යාභාවය නැති වෙන්නත් හේතු තියනවානේ..කොල්ලෙක් එක්ක හුටපටයක් ඇදගෙන වැඩ වරද්ද ගත්ත කෙල්ලෝ :dull: හැමෝම නරක නැතුව ඇතිනේ :nerd:

    කොහොම උනත් අපි කසාදයක් බදින්නේ එක පාරයි..ඉතිං මං හිතන්නේ හැමෝම කැමතියි ඒ දේවල් ඒ කාලෙදි අපිටම අත්දකින්න හම්බ වෙනවා නම්..

    මොකද කියන්නේ මේ ගැන :rolleyes:
    ඒක උඹගේ අයිතිය, සහ මතය. හැබැයි ඒක දෙයක්. එහෙම එවුන් ඉතුරු වෙලා ඉන්නේ මේ වගේ රටවල් වල තමයි..
    එවුන්ට ගොඩේ කියල, රටටත් ගොන් රට කියල මෙන්න මූ
    http://www.elakiri.com/forum/showpost.php?p=15575565&postcount=70
    වගේ එවුන් දැක්කම මොකද කියන්න හිතෙන්නේ? :P
    තමන්ගේ රටට ගොන් රට කියල, එකට රිප්ලයි කරන එවුන් ට රිදිළලු.. :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මූගේ වැඩේ දකින දකින ත්‍රෙඩ් වල ලංකාවට බනින එක.
    ඒක පාරක් ලංකාවේ කිරිපිටි බළල් බෙටි රහයි ද මොකක්ද කිව්වා..
    අලේ වල් ලල්ලේ ලෑ.. අප්පා මූ වගේ එවුන් තමයි ලංකාවේ නිදහස් අධ්‍යාපනය බුක්ති විඳලා රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන, තමුන්ගේ ආත්මාර්ථකාමී අදහස් අනුව වෙන රටවල් වලට ගිහිල්ල තමුන්ගේ මව් රටට බනින්නේ. උන් දන්නේ නෑ උන් කොච්චර ණයගැතියි ද කියල මේ රටට.
    ලංකාවේ ඉපදුනානම්, ලංකාවේ නිදහස් අධ්‍යාපනයක් කියල දෙයක් ලබාගත්තනම්, රටේ සල්ලි වලින් ඉගෙනගෙන ඒ නය කවදාහරි පියවන්න ඕනේ යුතු කමක් හැටියට කියන ඒක ඔලුවේ තියෙන්න ඕනේ, හැමෝටම ඒ දේ කරන්න හැකි වෙන්නේ නෑ තමයි, එහෙම එවුන් වෙන වෙන රටවල් වලට යනවා. ගිහිං හැබැයි තමන්ගේ මව් රටට බනින්න හොඳ නෑ.. ඒක මහා කාලකනි සහ ගහන අපරාධයක්. ඕකුන්ට හෙන ගහනවා අනුන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන කාපු බත් පතේ පහරනවට.

    මේ රටේ අමාරුවෙන් ජිවත් වෙන සාමාන්‍ය පොළොවේ පය ගහල ඉන්න මිනිහ තමයි රජයට ටැක්ස් ගෙවන්නෙත්. එහෙම එවුන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන තමයි මේ රටට මුන් බනින්නේ.

    කෙදිනක හෝ මේ රටේ නිදහස් අධ්‍යාපනය ලැබුවානම් ලොකු වෙලා මේ රටේ දුප්පත් කම නැති කරන්න මහන්සි වෙන්න ඕනේ, අවම වශයෙන් එක මිනිහෙකුට හරි රස්සාවක් දෙන්න තරමකටවත්.

    මු වගේ එවුන් නම් ඉතින් දැක්කම ගණන් ගන්න හොඳ නෑ... uneducated නම් ඒක රටේ වැරැද්ද කියල හිතමු ලොල්..

    මටත් පේන්න බැරි නිසා තමයි මේ කමෙන්ට් ඒක ගැහුවේ මෙතන, පිටරට ගිහිං තම මව් රටට බනින එවුන් දැක්කම මල පනිනවා සිරාවට, මූ ඒකට යන්න කලින් වීසා හොය හොයං මෙහෙ ඉඳගෙනම බයිනවා..

    මුන්ට හරියන්නේ බෝර වෙච්ච පෙට්ටි :lol:

    Well said bro... Patta..
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඒක උඹගේ අයිතිය, සහ මතය. හැබැයි ඒක දෙයක්. එහෙම එවුන් ඉතුරු වෙලා ඉන්නේ මේ වගේ රටවල් වල තමයි..
    එවුන්ට ගොඩේ කියල, රටටත් ගොන් රට කියල මෙන්න මූ
    http://www.elakiri.com/forum/showpost.php?p=15575565&postcount=70
    වගේ එවුන් දැක්කම මොකද කියන්න හිතෙන්නේ? :P
    තමන්ගේ රටට ගොන් රට කියල, එකට රිප්ලයි කරන එවුන් ට රිදිළලු.. :lol:

    ඔව් ඒක තම තමන්ගේ මතය. ඒත් කවුරුත් කැමති නෑ පාවිච්චි කරපුවා ගන්න.කවුරු කැමති උනත් මන් කැමති නෑ... :nerd:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Mage matheth metanata kiyannam.. Mama kamathith nokadunu e wagema no idul kellekuta. Mokada oka kadaaganne natuwa one taram 7 sakwalama karanam gahapu ammandilath one taram innawane. Ekae.. Mama kamathi ne wena ewun ekka lagapu kellek badaganna mokada mama oya 3n weni silpade rahasinwath kadala nathi nisa.

    Some might say "Virginity is not the diginity but itz the lack of opportunity" kiyala. But mage paththen mata oya wage chances labila natuwa ne. Eth buddhism wala "Dittadhammawedaneeya Karma" walata tiyena baya nisa ewan awastha hithamathaama avoid karala tiyenne.

    Methana yes kiyana ekata tick karapu bahutharayak sure kello ekka room giyapu aya. But sad to say UNTA VIRGINS LA ONA UNATH ANIWA BADAGANNA WENNE KADAAGATHTHU KELLEKWA TAMAE, EHEMATH NATHNAM BANDA KELLA BANDATA PASSE ANIWA PITA YANAWA. E AHINSAKA KELLANWA ANATHA KARALA ASARANA KARAPU PAWATA. Ehema nowunoth ME BUDDHAGAMA BORUWAK WENAWA..

    Ridichcha un kapapan rep eth eka tamae aththa..
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    දැන් ඉතින් රීකන්ඩිෂන් කෙල්ලෝ ඉන්න එකේ කොහොමටත්ම නොයිඳුල් කෙල්ලෙක් හොයන්න හම්බෙන්නේ නෑ උපන්තේකට.
    විද්‍යාවේ දියුණුව සදාචාරයේ අභාග්‍යයද මන්දා...?