Anuththara (Maga Balana)

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔන්න ඉතින් නිදිමරාගෙන එඩිට් කොරල දැනුයි වැඩේ ඉවර උනේ, 02.36. උණු උනුවෙන්ම දැන්ම කස්ටියටම බලාගන්න, බලල කොමෙන්ටුවක් කොටලා බම්ප් එකක් දීල යන්ඩ අමතක කරන්ඩ එපා.

    මග බලනා
    ගායනය - දිල්ශාන් වීරසිංහ
    සංගීතය - තිලින රුහුනුගේ
    පද රචනය - රචිත වාකිෂ්ට
    රූප රචනය - ටීවී නයින්​


     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    එලකිරි මචන්. පොඩි අවුලක් තියෙනවා. Video කියන එක තියෙන්නෙ Vedio කියලා. 1.26 වගේ හරියෙදි.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    එලකිරි මචන්. පොඩි අවුලක් තියෙනවා. Video කියන එක තියෙන්නෙ Vedio කියලා. 1.26 වගේ හරියෙදි.

    happochchiye machan nidimathe akuru maaruwela wadila aththe, ane oka maaruu karanda bha ban dan, aaye upload karanawa kiyanne hena naduwak, thanks ban pennuwata:sorry::sorry: