Me 3 ma mam gatte...

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඌ කොහෙද බන් කියල තියෙන්නේ ඌ මේ හෙන පොරක් ලොකු photographer කෙනෙක් ඒ නිසා මේ photo දැම්ම කියල? පල දරන්න දරන්න ගහක අත්තක් බිමට නැමෙනවා වගේ යම් කිසි දේකින් උබ අන්තෙටම ගිහින් නම් (ex. photography) උබ කෙනෙක්ට අවන්කවම උපදෙසක් දෙන්න නම් උත්සහ කරන්නේ ඒක කියන්න ඕන මේ විදියට නෙමේ නිහතමානී වෙන්න පුරුදු වෙයන්. අනිත් එක මේ ලෝකේ ජිවිතේ කිසිම දවසක අනුන් කරපු දෙයක් දැකල ඒ වගේම දෙයක් කරපු කෙනෙක් නෑ ඉන්නවනම් හොයල කියපන් උබ එහෙම කෙනෙක් නම් අනිවා ගිනස් පොතේ උබේ නම ඇති :D
    රෙප් -

    දාපන් බලන්ඩ අපිටත් උඹගේ ඔය අලුත් කන්සෙප්ට් එකේ ෆොටෝ එකක් :rofl::rofl:. මු නිකන් පාරේ එනකොට ගත්ත ෆොටෝ එකේ උඹ කන්සෙප්ට් බල බල උඩ පනින්නේ ලොල් ඕයි:baffled: . සහෝ මම පුka දුන්නේ නම් නැහැ, ඔයා නම් එක ලොකුවටම දෙනවා කියලා මට හිතාගන්ඩ පුළුවන් :rofl::rofl: මේ ත්‍රෙඩ් එකට සිංහල කම ගාවාගන්නේ මොකද බන් ? අඃ උඹ මුස්ලිම් ද ? මම හිතුවේ උඹ සිංහල කියලා. තම්බි පැටියෙක් නේ :nerd: . මම කොන්ද කෙලින් තියන් තමයි ඉන්නේ. මම උඹට නැමිලා කතා කරේ නැහැ :rofl::rofl: උඹ නැමිලා $#%$#%#%#$# :lol::lol::lol: දෙන්ඩ ගියාට :rofl::rofl: :P

    antimata kohoma hari karakila enne jathi wadayata..ane yako..okada umbalage sinhala kama...:lol::lol:

    aluth deyak kerenna hitapalla ban...
    jathi wadaya unath lassanata,aluth widihakata aussanna purudu weyan..anathaya..api yanawa byee,,,,
    umbalath ekka kata kerela wadak na..thread eke aithi karayatath nathi amaruwak umbalata tiyenne..:rolleyes::rolleyes:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,862
    9,250
    113
    එක තැනක නෑ
    ඌ කොහෙද බන් කියල තියෙන්නේ ඌ මේ හෙන පොරක් ලොකු photographer කෙනෙක් ඒ නිසා මේ photo දැම්ම කියල? පල දරන්න දරන්න ගහක අත්තක් බිමට නැමෙනවා වගේ යම් කිසි දේකින් උබ අන්තෙටම ගිහින් නම් (ex. photography) උබ කෙනෙක්ට අවන්කවම උපදෙසක් දෙන්න නම් උත්සහ කරන්නේ ඒක කියන්න ඕන මේ විදියට නෙමේ නිහතමානී වෙන්න පුරුදු වෙයන්. අනිත් එක මේ ලෝකේ ජිවිතේ කිසිම දවසක අනුන් කරපු දෙයක් දැකල ඒ වගේම දෙයක් කරපු කෙනෙක් නෑ ඉන්නවනම් හොයල කියපන් උබ එහෙම කෙනෙක් නම් අනිවා ගිනස් පොතේ උබේ නම ඇති :D
    රෙප් -

    මු කියන විදිහට එළකිරියේ ෆොටෝ එකක් දාන්ඩ පුළුවන් ෆොටෝග්‍රෆර් කෙනෙක්ට විතරයි. එකත් අලුත් කන්සෙප්ට් එකකට විතරයි. නිකන් ෆොටෝ එකක් ගන්ඩත් ඕනේ අලුත් කන්සෙප්ට් එකකට විතරයි. කලින් දැකලා තියන විදිහේ ෆොටෝ ගන්ඩ බැහැලු. :(:( ( :lol::lol::lol: )​
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    fake walin ena ewunta reply kernne na..
    thread eka daapu ekatath nathi p*ke amaruwakne ban ahala pahala ewunta tiyenne..:rofl::rofl:

    matath kiyanna thiyenne eka thamai :lol:ubata thamai photo tika dakala puke amaruwa hedune .aththa nam aththa kiyapan boru nam boru kiyapan .fake walin enne mokatada uba wage ekekta reply karanna :rofl:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,862
    9,250
    113
    එක තැනක නෑ
    antimata kohoma hari karakila enne jathi wadayata..ane yako..okada umbalage sinhala kama...:lol::lol:

    aluth deyak kerenna hitapalla ban...
    jathi wadaya unath lassanata,aluth widihakata aussanna purudu weyan..anathaya..api yanawa byee,,,,
    umbalath ekka kata kerela wadak na..thread eke aithi karayatath nathi amaruwak umbalata tiyenne..:rolleyes::rolleyes:

    මම උඹ හම්බයෙක් කියලා දන්නෙත් අද බන්. එකත් උඹම තමයි කිව්වේ. කවුද ජාතිවාදය අවුස්සන්නේ කියලා උඹ මේ ත්‍රෙඩ් එකේ මම මේ රිප්ලයි එක දාන්න කලින් උඹ දාපු රිප්ලයි එක බලපන්

    හොයන්ඩ අමාරුයි වගේ නම් මෙන්න ලින්ක් එක බලපන් : http://www.elakiri.com/forum/showthread.php?t=1576558&page=6#top

    තමුන් ජාතිවාදය අවුස්සා අවුස්සා අනිත් එවුන් පිට දාන උඹ මොනවගේ මිනිහෙක්ද බන් ??

    මම කලින් කිව්වා වගේ උඹ කියන විදිහට ෆොටෝස් ගන්ඩ පුළුවන් අලුත් කන්සෙප්ට් වලින් විතරද ? ෆොටෝ කියන දේ වුර්තිමය විදිහට කරන්නේ නැත්තම් ෆොටෝ ගන්ඩ බැහැනේ උඹ කියන විදිහට. නිකන් වැඩක් බලාගනින් බන් :angry::angry:
     
    100% true මචන්. අරු දාපු ෆොටෝ ටික දැකලා කොල්ලගේ මෝල තද වෙලා :rofl::rofl: කන්සෙප්ට් හොයනවා :baffled: :baffled:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    matath kiyanna thiyenne eka thamai :lol:ubata thamai photo tika dakala puke amaruwa hedune .aththa nam aththa kiyapan boru nam boru kiyapan .fake walin enne mokatada uba wage ekekta reply karanna :rofl:

    මම උඹ හම්බයෙක් කියලා දන්නෙත් අද බන්. එකත් උඹම තමයි කිව්වේ. කවුද ජාතිවාදය අවුස්සන්නේ කියලා උඹ මේ ත්‍රෙඩ් එකේ මම මේ රිප්ලයි එක දාන්න කලින් උඹ දාපු රිප්ලයි එක බලපන්

    හොයන්ඩ අමාරුයි වගේ නම් මෙන්න ලින්ක් එක බලපන් : http://www.elakiri.com/forum/showthread.php?t=1576558&page=6#top

    තමුන් ජාතිවාදය අවුස්සා අවුස්සා අනිත් එවුන් පිට දාන උඹ මොනවගේ මිනිහෙක්ද බන් ??

    මම කලින් කිව්වා වගේ උඹ කියන විදිහට ෆොටෝස් ගන්ඩ පුළුවන් අලුත් කන්සෙප්ට් වලින් විතරද ? ෆොටෝ කියන දේ වුර්තිමය විදිහට කරන්නේ නැත්තම් ෆොටෝ ගන්ඩ බැහැනේ උඹ කියන විදිහට. නිකන් වැඩක් බලාගනින් බන් :angry::angry:

    ai ban umbala me passen awith comments danne wada nadda umbalata?:rofl::rofl:
    mama me tika kiwwe thread eka daapu ekata..uutath nathi p*ke amaruwakne umbalata tiyenne....aiooooo:lol::lol:
    mamai sandunish ui meka balagannam..paninne nathuwa innawada?
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    antimata kohoma hari karakila enne jathi wadayata..ane yako..okada umbalage sinhala kama...:lol::lol:

    aluth deyak kerenna hitapalla ban...
    jathi wadaya unath lassanata,aluth widihakata aussanna purudu weyan..anathaya..api yanawa byee,,,,
    umbalath ekka kata kerela wadak na..thread eke aithi karayatath nathi amaruwak umbalata tiyenne..:rolleyes::rolleyes:

    දැන් මම කොහෙද ජාතිවාදයක් අවුස්සලා තියෙන්නේ? අඩුම ගානේ මම දන්නේ නෑ උබ මොන ජාතියේද කියල මට නම් ඒවා කොහොමත් වැඩක් නෑ මම කිව්වේ උබ කියපු කතාව ගැන උබේ ආගම මොකද්ද ජාතිය මොකද්ද කියන එක ගැන මම නම් වචනයක්වත් කියල නෑ මචන්
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    දැන් මම කොහෙද ජාතිවාදයක් අවුස්සලා තියෙන්නේ? අඩුම ගානේ මම දන්නේ නෑ උබ මොන ජාතියේද කියල මට නම් ඒවා කොහොමත් වැඩක් නෑ මම කිව්වේ උබ කියපු කතාව ගැන උබේ ආගම මොකද්ද ජාතිය මොකද්ද කියන එක ගැන මම නම් වචනයක්වත් කියල නෑ මචන්

    machan man meka comments damme umbalata nemai..thread eka aithi karayata..
    nayata kahinne nathuwa yanawada machan?:lol:
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    මු කියන විදිහට එළකිරියේ ෆොටෝ එකක් දාන්ඩ පුළුවන් ෆොටෝග්‍රෆර් කෙනෙක්ට විතරයි. එකත් අලුත් කන්සෙප්ට් එකකට විතරයි. නිකන් ෆොටෝ එකක් ගන්ඩත් ඕනේ අලුත් කන්සෙප්ට් එකකට විතරයි. කලින් දැකලා තියන විදිහේ ෆොටෝ ගන්ඩ බැහැලු. :(:( ( :lol::lol::lol: )​

    එක එක පුදගලයන්ට තියනවා මචන් එහෙම ගති විලාශ ඒවා වෙන්නේ හිතේ තියන කුහකකම් නිසා අනිත් හේතුව මනස පරිණත වෙලා නැතිකම.
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    camera ekak athata gatta kiyala hamoma photographerla wenne na..:frown::frown:

    wena ayage concept copy kerenna epa..okata nemai photography kiyanne:no::no:

    කෙනෙක්ගෙ හැකියාවක් අගය කරන්න පුරුදු වෙයන් මල්ලි.. උඹ මහලොකු photographer කෙනෙක් නම් ත්‍රෙඩ් එකක් ඕපන් කරල දාපන්කො ෆොටෝස් ටිකක්.
    අර ඊ.බේ එකෙන් ප්ලාස්ටික් කිම්බවල් ගෙනත් පයිය ඔබ ඔබ ඉන්න උඹේ මානසිකත්වය ගැන නම් හිතා ගන්න පුළුවන්. :lol::lol:
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    machan man meka comments damme umbalata nemai..thread eka aithi karayata..
    nayata kahinne nathuwa yanawada machan?:lol:

    උබ සැරින් සැරේ කියන්නේ එක එක ජාතියේ කතානේ ඉස්සල්ල අපි ජාතිවාදේ අවිස්සුවලු දැන් කියනවා අරුට විතරක් කියපු එකක් ගැන වැරදි කතාවක් කිව්වම දකින අනිත් කට්ටිය අප්‍රසාදය පල කරන එක අනිවා වෙනවා උබ හරි කියන එකම ඔලුව තියාගෙන ඉන්නවට වඩා වටිනවා අනිත් මිනිස්සු මේ කියන්නේ මොකද්ද කියන එකත් පුළුවන් නම් තේරුම් අරගෙන ඉස්සරහටවත් වෙනස් විදියට හිතන්න පුරුදු වෙයන්. උබේ චර්යාව බලපාන්නේ උබටම තමයි.
     
    Troy Bolton

    Member
    Aug 20, 2011
    476
    20
    0
    camera ekak athata gatta kiyala hamoma photographerla wenne na..:frown::frown:

    wena ayage concept copy kerenna epa..okata nemai photography kiyanne:no::no:

    ane nikan palayan yanna :angry: man dakka uba hama ekaatama irisiyaa karanawa :frown: ara evoque ekak allan randu karana ekath dakka :angry: ubata tiyenne maanasika ledak anith un diyunu wenkota ube ahata katu aninawa wage :dull: ochchara kiyawana eke uba foto ekak aragena daapanko methana apita balanna :angry:
     
    Last edited: