හුලං ගියාද?

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    වටින් ගොඩින් පොයින්ටර් තියන් නැතුව ඇතුලටම ඇවිත් බැලුවනම්
    '.
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .


    මේකේ ඇති අනන්තවත් ගමනක් යන්න ගිහිං වාහනේ ටයර් එකක හුලං බැහැල,ඉස්පෙයාර් වීල් එකත් නැතුව අම්බානෙක ටොමැක් කාලා,චාටර් වෙලා මස්තබාල්දු වෙච්චි අය.(මමත් ඔහොම වෙච්චි එකෙක් තමයි)
    ඔන්න එහෙම එවුන්ට පිහිට වෙන්න හොයාගෙන තියෙනවා කවදාවත් හුලං බහින් නැති පැච් යන්නැති ටයර් ජාතියක්...(පදිරි නේද?)
    හැබැයි ටයර් කිව්වට මේක ටයර් විතරක්ම නෙවෙයි,මේක තනිකර රීම් එකයි ටයර් එකයි දෙකම කොම්බයින් කරලා හදපු ජිල්මාට් එකක්.
    මුලින්ම මේක යොදාගෙන තියෙන්නේ මිල්ටේරි වාහන වලට එහෙමත් නැත්තන් හමුදා වාහන වලට.

    securedownload22.jpg

    පස්සේ ටිකින් ටික මේක සිවිල් සාමාන්‍ය වාහන වලටත් පාවිච්චි කරන්න පුළුවන් විදියට හදලා තියෙනවා.
    මේකේ තියෙන විශේෂත්වය තමයි වාහනේ බරත් ගොඩක් අඩු වෙනවා මේ ටයර් හන්ද.
    මිචෙලින් ටයර් සමාගම(මිචෙලින් පප්පව දන්නවනේ?)තමයි මේක හදලා තියෙන්නේ,මුලින්ම අත්හදා බලල තියෙන්නේ සවුත් කැරොලිනාවේ.TWHEEL කියල තමයි මේකට නම තියල තියෙන්නේ.

    tweel-airless-tire-2.jpg


    securedownload23.jpg


    reinventing-the-wheel-a-guide-to-michelins-airless-tire_2.jpg

    securedownload25.jpg

    මේක එච්චරම අලුත් එකක් නම් නෙවෙයි,දැකල නැති එවුන්ට බලාගන්නයි දැම්මේ.රීපොස්ට් නම් කොම්පියුටරේ ඕෆ් කරලා ගිහිං බුදියගනිල්ලා.....
    දැකල නැති උන්ට බලන්න බම්ප් එකක් එහෙම දාගෙන ගියාට කමක් නෑ

    දැන් ඉතින් නංගිලාට මෙහෙම ඉන්න වෙන්නේ නෑ
    imagesca1p64la.jpg
     
    Last edited: