Q Auto Care - Kalutara

maverick44

Well-known member
  • Dec 10, 2021
    662
    694
    93
    wahana paint karanwa kiyanne, plastic tika scratch wenwa , ana bagayak ithru wenawa , platic clips tika kadenawa. owa ithin surę ma thama.
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,102
    8,111
    113
    රූකඩ රාජ්ජේ
    appa ban leda 2-3 kiyawan yaddima oluwa kakkumak aawa....hena list ekakne yakooo :(
    ඔව් බං .. මල්ලී ලිස්ට් එකක් හදලා උන්ට දුන්නා වාහනේ පොලිෂ් කරන්න ගෙනිච්චම හදලා දීපන් කියලා ..ඒ උනාට උන්ට electrical ප්‍රශ්න එකක් වත් හදාගන්න බැරි උනා
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,445
    10,119
    113
    35
    Spain
    wahana paint karanwa kiyanne, plastic tika scratch wenwa , ana bagayak ithru wenawa , platic clips tika kadenawa. owa ithin surę ma thama.
    ඒ වුනාට බන් වාහනේ කෑලි ගලවන එක පරිස්සමට ගලවන විදිය හොයල කරන්න ඕන නෙ, මට පේන්නේ නිකම් ෆ්ලැට් එක ඔබල ඇදල ඇරලා වගේ, නැත්නම් ඔය ලයිට් කවර බිඳෙන්නේ නැහැ නෙ. ඊළඟට ක්ලිප්ස් ඔක්කොම අලුතෙන් දාන්න ඕන හයි කරනකොට. එක කරලත් නෑ නෙ. සමහර මෝඩ හුත්තල ඇණ දානවා ක්ලිප් දාන්න ඕන තැනට.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,102
    8,111
    113
    රූකඩ රාජ්ජේ
    aparade kali tika okkoma gedara galawala body eka witharak aran yanna thibbe
    ඒක නම් ඇත්ත .

    ඒ වුනාට බන් වාහනේ කෑලි ගලවන එක පරිස්සමට ගලවන විදිය හොයල කරන්න ඕන නෙ, මට පේන්නේ නිකම් ෆ්ලැට් එක ඔබල ඇදල ඇරලා වගේ, නැත්නම් ඔය ලයිට් කවර බිඳෙන්නේ නැහැ නෙ. ඊළඟට ක්ලිප්ස් ඔක්කොම අලුතෙන් දාන්න ඕන හයි කරනකොට. එක කරලත් නෑ නෙ. සමහර මෝඩ හුත්තල ඇණ දානවා ක්ලිප් දාන්න ඕන තැනට.
    🙁🙁
     
    maverick44

    Well-known member
  • Dec 10, 2021
    662
    694
    93
    ඒ වුනාට බන් වාහනේ කෑලි ගලවන එක පරිස්සමට ගලවන විදිය හොයල කරන්න ඕන නෙ, මට පේන්නේ නිකම් ෆ්ලැට් එක ඔබල ඇදල ඇරලා වගේ, නැත්නම් ඔය ලයිට් කවර බිඳෙන්නේ නැහැ නෙ. ඊළඟට ක්ලිප්ස් ඔක්කොම අලුතෙන් දාන්න ඕන හයි කරනකොට. එක කරලත් නෑ නෙ. සමහර මෝඩ හුත්තල ඇණ දානවා ක්ලිප් දාන්න ඕන තැනට.
    Methana nam mala panapu akek gen wadak aran wage , u tharahata kaadala dalawage . Normal places walath one tharam dakala thiyanawa rubber housing , guards ,ana nathuwa hai karanwa. adaala thanata one nathi ane danawa.
     
    • Like
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,182
    10,906
    113
    Google review දාපන් ෆොටො එක්ක අකුලොලා යන්න. වෙනම ගූගල් එකවුන්ට් ekak හදපන් නැත්නම් මෙකට expose වෙයි. එලෙකිරි ලින්ක් එකත් දාපන්. අන්තිමට lawyer කෙනෙක් එක්ක case එකක් file කරන්න plan කරන ගමන් කියපන්. ඔනෙය් නම් මම දාන්නම් sinhawanshe email එකෙන්. ඔකුන්ව ලෙසියෙන් අත අරින්න එපා. Google review off karana ewungen service gannath epa.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,824
    35,707
    113
    වොන්ඩර් ලැන්ඩ්
    T F S මචං
    අයිති එකාගේ මූණ දැක්කාම කියන්න පුළුවන් දඩු හොරෙක් කියලා

    wesigeputhage muna dakkama kari ponnayekge look tiyenne.
    uba meke lagagena idalath ahu una kiyanne uba agent kenek wenna widiyak na
    paint basek allagena hoda gedara gaha gatta nam iwarayne ban

    Google review දාපන් ෆොටො එක්ක අකුලොලා යන්න. වෙනම ගූගල් එකවුන්ට් ekak හදපන් නැත්නම් මෙකට expose වෙයි. එලෙකිරි ලින්ක් එකත් දාපන්. අන්තිමට lawyer කෙනෙක් එක්ක case එකක් file කරන්න plan කරන ගමන් කියපන්. ඔනෙය් නම් මම දාන්නම් sinhawanshe email එකෙන්. ඔකුන්ව ලෙසියෙන් අත අරින්න එපා. Google review off karana ewungen service gannath epa.
    mu thaniyen set wela madi ban
    tawa 20k wat ekatu wenna ona FB eke dammanam video ekka kariyata guu yanawa fb profile ekat tag karala
    ------ Post added on Feb 3, 2026 at 6:29 PM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,775
    11,784
    113
    type karapu google review 1 wath nathi loweth nathi pot walata podi laabe balala wahana dunnama ohoma thama..
    umba illan kaala thiyenne..

    dan umba bad review 100 gahuwath unta ganak naha, nama maru karai..
    google review 1 wath nathi owner ma star tikak da gaththa loweth nathi pot ekakata wahana denna umba pissekda..