මේකට මොනවා කියන්නද කියලා හිතන්නේ නෑ නේ බන්දැන් මේක හොදයි කියලා කියන්න ඕනා ද
![]()
මොනා කියන්නද බං.iphone use කරන උන්ම මේකට බනිනවා..උන් අවුරුද්දක්ම කාලේ කාලා තියෙන්නේ fingerprint censor එක හදන්න වෙන්න ඇති.

මොනා කියන්නද බං.iphone use කරන උන්ම මේකට බනිනවා..උන් අවුරුද්දක්ම කාලේ කාලා තියෙන්නේ fingerprint censor එක හදන්න වෙන්න ඇති.
![]()
Steve Jobs හිටියා නම් කවදාවත් මේ වගේ ෆොන් එකක් හදන දෙන්නේ නෑ iphone එකේ quality එක වැඩි කරන්න ප්රම්රඛතාවය දෙනවා මිසක්
දැන් apple වලට ලොකු තරගයක් දෙන්න බෑ samsung sony htc ගේමට බැහැලා නේ ඉන්නේ ඒක නිසා apple මැජික් පෙන්නවා
කතා කරලා වැඩක් නෑ බන් හොදම joke එක තමා iphone 5c $549 දීලා මේක ගන්නේ තවුද බන් මෙච්චර හොද ෆොන් තියනකොටSteve Jobs හිටියා නම් කවදාවත් මේ වගේ ෆොන් එකක් හදන දෙන්නේ නෑ iphone එකේ quality එක වැඩි කරන්න ප්රම්රඛතාවය දෙනවා මිසක්
දැන් apple වලට ලොකු තරගයක් දෙන්න බෑ samsung sony htc ගේමට බැහැලා නේ ඉන්නේ ඒක නිසා apple මැජික් පෙන්නවා
![]()
![]()

cheap version kiwwata cheap naane bn :/