2013 Sep 11 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

Radio

Member
Sep 17, 2010
1,309
128
0
ElaKiri Radio !
gw4pQJO.png

HLOQ93n.png


cajfKRY.png


* This is recommended!

Listen via Media Players on PC or Mobile devices through:
[ http://radio.elakiri.com:8000/live ] or [ http://radio.elakiri.com:8000/live.m3u ]

Now you can have ElaKiri Interactive Radio dedicated app on your Android Device and iOS device !


cDHoA.png



You Can always Keep In Touch With Our ElaKiri Interactive Radio! Official Fan Pages.

cDHoA.png
cDHoA.png


Message From the Radio Team :-Please Reduce using gif images.Instead of them try to get used to use gif smileys. It will be helpful to everyone with page loading.
 

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඔන්න මගෙන් පලවෙනි රික්වස්ට් එක.. මේක් දුන් නැත්තන් තෝව මරනවා තරින්දුවෝ........

    chahun mein ya naa (aashiqui 2) :love::love:
    dedication to ?? තෝ දන්නවා :lol::lol:

     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඔන්න මමත් එකතු උනා......! අහමු ලස්සන හින්දි සින්දුවක්......!
    මට ඕනේ Cocktail ෆිල්ම් එකේ ලස්සන සින්දුවක්......!
    Thumhi Ho Bandhu

    මේකට එළකිරියේ ඉන්න ගෑනු ළමයි ටික විතරක් එකතු කරගන්නවා.......!:rofl::P:love:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    අඩෝ උබට අක්කලා ඉල්ලන එව්වා කලින්ම දෙන්න පුලුවන්, අපි ඉල්ලුවම දෙන්න බෑ :dull::dull: ඕන් නෑ.. :oo:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ක්‍රා කුමරුන්හට දින නියමයක් නොමැතිව රේඩියෝ හුයයන් වලට සම්බන්ධ වීමට නොහැකි බව සතුටින් දැනුම් දෙමි.


    මීට,
    ක්‍රා කුමරුගේ මාධ්‍ය ලේකම්.
    11/09/13 දින. රජ මාලිගයේ දීය.
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඔන්න මමත් සින්දුවක් request කරන්නයි යන්නේ :D
    මට දෙන්න Housefull 2 film එකේ Right Now Now සින්දුව :cool:
    මේකට මම රේඩියෝ අහන ඔක්කොමන්ලව එකතු කරගන්නවා :love: