ෆ්රාන්ස් වලින් ගෙනාපු කැනොන් 1100D කැම් එකක් තියෙනවා මගෙ යලුවෙක් ලග..මෑන්ස්ට 5DmarkII එකක් ලැබිලා මේක විකුනන්න ඔන කිව්ව..එලකිරි එකෙ ෆොටොස් වලට ආස කරන කස්ටියට මෙන්න හොදම චාන්ස් එකක්,,80කට දෙනවා කිව්වේ..ෆුල්සෙට්..බොක්ස් එක්ක..පාවිච්හි නන් කරලා නෑ පොඩ්ඩක්වත්,,
මෙන්න බුවාට කොල් කරලම අහන්නකො..අවශය කස්ටිය මට පීම් එකක් හෝ වීඑම් එකක් දාන්න.,.

මෙන්න බුවාට කොල් කරලම අහන්නකො..අවශය කස්ටිය මට පීම් එකක් හෝ වීඑම් එකක් දාන්න.,.

.
uba ahala balala puluwannam mata pm1k daapan.