2013 Sep 11 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    999258_582542658463967_1429492107_a.png
    0mwq.jpg
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    ෂුවර්ද... අර ගෙවල් පිටිපස්සෙ වලලපු බැරල් ටිකට මොකද කොලෙ...

    ඒවා යකඩ වලට විකුණුවා.......! ඇයි උඹට මල් වවන්නද ඒවා.....?
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    කස්ටිය එහෙනං අපි අද කලින්ම යන්න කියලා ....
    තරින්දුවෝ සමාවෙන්න ඕන ....
    අද පොඩි පොඩි අවුල් ටිකකින් ඉන්නේ ... හෙට ඉඳන් ආයෙත් set වෙන්නං :)
    එළකිරි show එක ... සුභ රාත්‍රියක්
    prod_793_23362.gif


    කමක් නැහැ නංගි හෙට සෙට් වෙමු...! සුභ රාත්‍රියක්....!
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    කුමරුන්හට ශිල්ප ලබාදුන්නේ සිරියහන් ගබඩාව අමදින්නාහුද?:lol::lol::P:rofl::rolleyes:

    නැත නැත නිවටය. පුරාණ පඬිවරයන් විසින් සම්පාදනය කරනලද පුස්කොල පොත් අධ්‍යනය කරමින් පවතින්නේ.
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මින් පසුව නිහඩව සන්ගීතය රසවිදිමි. ඉහලින් ආපු ඕඩර් එකක්!! කතා කරන එව්ව දයියාලු :(:(:(