✿Mitzi✿;15582055 said:මේ සතියෙන් පස්සෙ කොච්චර මොනවා කෑවත් බර අඩු උන ගාන එහෙමම තියෙනවද????බර අඩු උනාට පස්සෙ දවසෙ අර දවස් ටිකත් අල්ලලා කෑවොත් ඉවලයිනේ...
![]()
එහෙම නෑ තමන්ගේ ඇග ගැන තමන් බලාගන්න එපැයි
අම්බානක කෑවොත් ඉතින් ආයෙත් තඩි වෙනවා
control කරන් ඉන්න ඕනේ 





කොහොමද ප්‍රතිපල 