Forest Rock Garden Hotel Anuradhapura

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    1004843_431228920324791_1953253148_n.jpg

    Room Nam Pankadu Pahai Ban
    9.gif
    9.gif
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Wooow....... its like a modern type of kingdom I would say.... :yes::D

    I like to be in here

    :love:

    :love:

    :love:

    1174609_431228333658183_96046268_n.jpg

    :):)

    අක්කර 50 ක් කියන්නෙ සෙල්ලං නෑ. හෝටලේ හදන්න ගියපු ගාන කැපිච්ච ගස් වලින්ම හොයාගන්න ඇති.. :P
    අයියෝ බුරුත නැදුන් කළුවර :rofl:

    ඒක නම් ඇත්ත බන් ;)
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    meken hoda profit ekak ganna puluwan weida kiyana eka tamai sure natte.
    hmm matath hithenne ehema thama, artificial gathiya wediy,balana balana thena cement purawala thiyenne, kisima natural look ekak ne, anika parasaraya karkasha wediy.oya peththe patta rasnayak eththe.. nay, polongu pirila ethi. rooms echchara quality ekak ne wage.
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මටත් නම් පොකුණ වගේ pool එක දැක්කම පිස්සු හැදුන. වැඩේ නම් හොඳයි. අර කිව්වත් වගේ සංස්කෘතියට හානියක් නොවන විදියට වැඩේ කෙරුණ නම් එච්චරයි.
    වැඩේ ගොඩදාන්න සැහෙන්න මහන්සි වෙලා කියල නම් පේනවා. maintain කරන්නත් සැහෙන්න වියදමක් යාවි...!