Forest Rock Garden Hotel

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,533
    113
    Lankawe
    ශ්‍රී ලංකාවේ නූතනම පරිසර හිතකාමී
    සංචාරක හෝටලය අද විවෘත කෙරේ

    අනුරාධපුර රාජධානියේ ශ්‍රී විභූතිය විදහා දැක්‌වෙන පරිදි හා වනාන්තර සංරක්‌ෂණයට මුල්තැන දෙමින් ශ්‍රී ලංකාවේ වන උයනක ඉදිවුණු ප්‍රථම පාරිසරික සංචාරක හෝටලය අද (13 දා) පස්‌වරුවේ අනුරාධපුරයේ දී ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා අතින් විවෘත කෙරේ.

    අනුරාධපුර - පුත්තලම මාර්ගයේ 38 කණුව අන්දරවැව ප්‍රදේශයේ අක්‌කර 50 ක වනාන්තරයක ඉදිව ඇති මෙය ෆොරස්‌ට්‌ රොක්‌ ගාර්ඩ්න් රිසෝර්ට්‌ ලෙස නම්කර තිබේ.

    පරිසර හිතකාමී සංචාරක හෝටල් සංකල්පය යටතේ ඉදිවූ නූතනම සංචාරක අවන්හල මෙය වන අතර මෙහි හිමිකරු සහ නිර්මාණකරු වන්නේද පී. චන්ද්‍රසිරි නමැති ගෘහ නිර්මාණ ශිල්පියාය.

    රුපියල් million 625 ක ආයෝජනයෙන් ඉදිකර ඇති මෙය වන උයනකින් පොහොසත් පැරැණි අනුරාධපුර රාජධානියේ සිරි මවයි.

    1174609_431228333658183_96046268_n.jpg


    996904_431216610326022_1172581989_n.jpg


    1185119_431214490326234_1155699573_n.jpg



    1170743_431213910326292_1997405661_n.jpg


    1185641_431213850326298_896726953_n.jpg


    574528_431213396993010_1727536673_n.jpg


    1175438_431212623659754_456905303_n.jpg


    1004843_431228920324791_1953253148_n.jpg

     
    Last edited: