දුක දන්නේ වෙන කව්ද ඇට දෙක තරන්
මං උන්නෙ කන්දක් පාගන ගමන්
ලිස්සල ගියානේ ...පුක බරුගහන්
දැන් ඉන්නේ ඇට දෙකට ගහමින් පවන්...
පෙන්නන්නේ කොහොමද කාටත් ඉතින්
අයියෝ..අනේ..සල්ලී..ඇට ලෙලි ගිහින්
පෑරෙන්නේ යන විටදී කලිසම ඇඳන්
දැන් යන්නෙ ඇට දෙක අත්දෙකෙ අරන්....
ගල කැපුවේ කොන කපපු නයිපානට
දැන් උඩබලන් ඉන්න වෙන්නේ..මට
පුක පැලුව වරදට නානගේ මම....
අල්ලා ඇවිත් දුන්න දඬුවම මට.........
ස්වතන්ත්ර නිර්මාණයක්









මං උන්නෙ කන්දක් පාගන ගමන්
ලිස්සල ගියානේ ...පුක බරුගහන්
දැන් ඉන්නේ ඇට දෙකට ගහමින් පවන්...
පෙන්නන්නේ කොහොමද කාටත් ඉතින්
අයියෝ..අනේ..සල්ලී..ඇට ලෙලි ගිහින්
පෑරෙන්නේ යන විටදී කලිසම ඇඳන්
දැන් යන්නෙ ඇට දෙක අත්දෙකෙ අරන්....
ගල කැපුවේ කොන කපපු නයිපානට
දැන් උඩබලන් ඉන්න වෙන්නේ..මට
පුක පැලුව වරදට නානගේ මම....
අල්ලා ඇවිත් දුන්න දඬුවම මට.........
ස්වතන්ත්ර නිර්මාණයක්











....
