අයියෝ ......දනවෝ......

lokaya123

Member
Jul 22, 2011
276
35
0
colombo
දුක දන්නේ වෙන කව්ද ඇට දෙක තරන්
මං උන්නෙ කන්දක් පාගන ගමන්
ලිස්සල ගියානේ ...පුක බරුගහන්
දැන් ඉන්නේ ඇට දෙකට ගහමින් පවන්...


පෙන්නන්නේ කොහොමද කාටත් ඉතින්
අයියෝ..අනේ..සල්ලී..ඇට ලෙලි ගිහින්
පෑරෙන්නේ යන විටදී කලිසම ඇඳන්
දැන් යන්නෙ ඇට දෙක අත්දෙකෙ අරන්....



ගල කැපුවේ කොන කපපු නයිපානට
දැන් උඩබලන් ඉන්න වෙන්නේ..මට
පුක පැලුව වරදට නානගේ මම....
අල්ලා ඇවිත් දුන්න දඬුවම මට.........





ස්වතන්ත්‍ර නිර්මාණයක් :D


:D:D:D:D:D:D:D:D:D
 

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !

    දැන් යන්නෙ ඇට දෙක අත්දෙකෙ අරන්:dull: ....


    michael-melford-a-man-holding-two-balls-waiting-his-turn-to-play-bocci.jpg
    :rolleyes:
     
    • Like
    Reactions: lokaya123