රත්තරං EXPOSED!

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
රත්තරන් කියන්නෙ අර පඩ ඉවෝක් කාරයට වැඩිය මේකට වැඩක් ගන්න පුලුවන් එකෙක්, ඒ නිසා මම මේකට අත දාන්නෙ නෑ.:cool:
 
DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
14ca2c9f.gif
:lol::lol::lol:
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රත්තරන් කියන්නෙ අර පඩ ඉවෝක් කාරයට වැඩිය මේකට වැඩක් ගන්න පුලුවන් එකෙක්, ඒ නිසා මම මේකට අත දාන්නෙ නෑ.:cool:

    ane boge talk..pala pala chukarala nidaganin...ayith lide waten nathuwa...

    21nik1y.gif
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රත්තරන් කියන්නෙ අර පඩ ඉවෝක් කාරයට වැඩිය මේකට වැඩක් ගන්න පුලුවන් එකෙක්, ඒ නිසා මම මේකට අත දාන්නෙ නෑ.:cool:

    tumblr_lj6yr0YLfc1qfgy5ro1_500.gif
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔතන විහිළුවක් නෑ. මොකෝ මේ අහපු දෙයින් පිට පිටම ලිස්සන්නෙ? උබලට මෙතන් ෆන් ගන්න දුන්නා. දැන් එන්න මාතෘකාවට. එනවද? බයද?

    tumblr_m81o7j4KNP1rs0y1ao1_500.gif
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    දැන් ඔය fake වලින් ඇවිල්ල මේකේ ගොන් talk දායි..ලොල් වාහන තියාගෙන පඩ ෂෝ දාන ජාත්‍යාල් ලට වෙලාව එච්චර හොඳ නැ වගේ මේ දවස් වල..:lol:
     
    Last edited:
    රත්තරං;15599178 said:
    උබ කොහොමද බන් මගේ නම ගම හරියටම හොයාගත්තේ?????

    මම "හොයාගත්ත" නම/ගමක් නෑ.. :lol: උඩ කොටස් 1 සහ 2න් දීල තියෙන්නෙ උබම නාගත්ත හැටි තමයි.. ඒකෙත් ආයෙ "හොයාගන්න" මොකුත් ඉතුරු කරල නෑ උබ..:lol:

    මොකෝ? රෑ එළිවෙනකන් ත්‍රෙඩ් හැදුවද?:P ඕක ඔච්චර ම්හන්සි වෙන්න දෙයක් නෑ. ගෙඩි පිටින් copypasta කරන්න තියෙන්නෙ. දැන් සාකච්ඡා කරනවද ඕක දාන්නෙ ෆේක් එකකින්ද කියල?:rofl: උබේ රියල් එකෙන්ම දාපන්.. කොන්දක් හරි තියෙනවයි කියල උබට පෙන්නගන්න පුළුවන්..:lol:

    ත්‍රෙඩ් එක දාලා බය නැතුව මට pm එකක් දාපන් හොඳේ.:love:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ඔව් බන් ඊයේ රෑ නින්ද ගියෙත් නෑ, බයවෙච්ච පාරට

    එක දෙක විතරද ඌරො තුන නැද්ද???
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :lol::lol::lol: ඔය වල් මැනුවල් එක කියවලා ඔලුව කුරුවල් වෙච්ච ඌරු රැලට කොහෙන්ද බන් එච්චර analytic thinking mind එකක්. ඔන්න මොකක් හරි under-world game එකක්, හොර බඩු business එකක්, පකිස්තානෙන් කුඩු ටිකක් (ටිකක් කිවුවට ටිකක්ම නෙමෙයි:P) උණ්ඩියල් පාරක්, එහෙමත් නැත්නම් පැය 24ම තුන්කාලේ කොටේ පොල් කොම්බෙයක් අස්සකට හරි රිංගවලා මෝචනය කරවන්න විදිහක් වගේ දෙයක් නම් කල්පනාකරලා ගානට කරයි.:lol::lol::lol:

    අද නම් බබිත් සුන් බබිගේ ආච්චිත් සුන්:lol::lol::lol:

    මුගේ ඔලුව කුරුවල්...
    ඒ මගේ KW ඇක්ශියෝ එක පට්ට නේ???