Challenge Of Reverse Engineering
පොඩි අලුත් වැඩකට සෙට් වෙමු කට්ටිය,

මේ තෙරෙඩ් එක කියනවන 90% දෙනා යන්තම් හරි Programming කියන්නෙ මොනාද කියලා දන්නවනේ. . හැමෝම දන්න දෙයක් තමයි Program එකක් Code කරලා Compile කරාට පස්සෙ ඒකේ Source Code එක ඒක පාවිච්චි කරන කෙනාට ගන්න බැ,, ඒක තමයි සාමාන්‍ය කතාව.
ඒත් ගන්න පුලුවන් ක්‍රම තියෙනවා ,, ගන්න පුලුවන් අය ඉන්නවා ඒ අය තමයි reverse engineers ලා, සාමාන්ය Programmers ලට වඩා හොඩාක් Higher level එකක දැනුමක් තියෙන, Computer සුපිරිම වැඩ්ඩෙක් වෙන්න ඕන මේ වැඩේ කරන්න,
මම දන්න තරමින් ඒලකිරියෙ දෙතුන්දෙනෙක් ඉන්නවා reversing කරන, කලින් සොෆ්ට්වයා Crack කරන හැටි Tutes දාලා තිබ්බා මතකයි එලකිරියෙ. .
මචො, අපි කට්ටිය සෙට් වෙලා වැඩක් කරමු, ,
ලෝකෙ ඕනම තැනක Software එකක් Release කලාම, සල්ලි තියෙන අය සල්ලි දීලා ගන්නවා, බැරි අය ඉතින් කොහෙන් හරි Crack එකක්, Patch / Keygen එක්ක Pirated copy එකක් ගන්නවා.
මේක එක අතකින් නරක වැඩක් උනාට ලෝකෙ පරිගනක තාක්ශනය අතින් මේතරම් දියුනු වෙන්න අනිවාර්යෙන්ම ඔය Cracked Software ලොකු සේවයක් කරනවා,
එහෙම නොවුන නම් , අපි වගේ රට වලට කවදාවත් පරිඝනක තාක්ශනය එන්නෙ නැ, , මොකද අපි පොඩි කාලෙ ඉගන ගත්ත Class එකක උනත් අපි කවදාවත් Original Software දැකලා නැනෙ, ඒවගෙ Original Software තිබ්බා නම් Course එක ලක්ශ ගානක් වෙනවා, එහෙම උනානම් අපිට කවදාවත් ඉගන ගන්න වෙන්නෙ නැ,,,
පිටරට වල Software නම් කවුරු හරි දවස් ගනන් මහන්සි වෙලා පොදුජන සුභසිද්දිය උදේසා
crack කරලා හැමෝටම පාවිච්චි කරන්න චාන්ස් එකක් අරන් දෙනවා,
ලංකාවෙ අපිට හදන Software වලට Cracks තියෙන්නෙ බොහොම අඩුවෙන්, ඉතින් අපි සෙට් වෙලා ලංකාවෙ Software හැමෝටම පාවිච්චි කරන්න පුලුවන් විදියට දෙන්න Try එකක් දෙමුද?
උදාහරනක් විදියට. . .
සමහර Software ලංකාවට දරාගන්න බැරි තරම් මිල අධිකයි.
සමහර Software අපි තාමත් පාවිච්චි කලත්, ඒවා හදපු Company දැන් වහලා නිසා අලුත් PC එකකට දාන්න බැ,, ,
සමහර ඒවා හදපු අය දැන් මැරිලා
එතනින් පස්සෙ ඒ Software license කරගන්න බැරි නිසා ඒවා දැන් දාන්න බැ. .
ඒවගේ ඔයාලා ලග Licence කරගන්න බැරි Software තියෙන්වා නම් Upload කරලා link එකක් දෙන්න, අපි Reverse පුලුවන් අය පුලුවන් විදියට try එකක් දෙන්නම්. .
මම දැනට ලංකාවෙ හදන ගොඩාක් Software මගේ උවමනාවට Crack කරලා තියෙන්වා, ඔයාලට අවශ්ය නම් මම කරලා දෙන්නම්..
Education Software, horoscope software, Accounting Systems, Payrolls, POS systems, අනං මනං ඕන එකක් තියෙනවා නම් අපි try එකක් දෙමු, ,,
thread එක BookMark කරලා තියාගන්න, අවශ්‍ය උන දවසක Request එකක් දෙන්න,
CORE පුලුවන් අය ඉන්නවානම් කියන්න, සෙට් වෙලා මොනා හරි කරමු, ,, KEygen / Crack / Patch හදන හැටි ඉගන ගන්න ආසනම් ඒකත් කියන්න, පුලුවන් උනොත් කියලා දෙන්නම්. .
හැම දාම Hacking ගැන thread දාන එකේ අද Cracking ගැන දැම්මා, බලමු එකෙක්ට හරි ප්‍රයෝජනවත් වෙයිද කියලා, ,,,
---------------------------------------------------------------------------------------------------------------------------------------------------
...... පෙර වැරදි .....
..:::: Hacking tuts part 1 || Faceb00k Hack ::::..
..:::: Hacking tuts part 2 || Trojan horses ::::..
..:::: Hacking tuts part 3 || Passwords ::::..
..:::: Hacking tuts part 4 || Backdooring ::::..
පොඩි අලුත් වැඩකට සෙට් වෙමු කට්ටිය,

මේ තෙරෙඩ් එක කියනවන 90% දෙනා යන්තම් හරි Programming කියන්නෙ මොනාද කියලා දන්නවනේ. . හැමෝම දන්න දෙයක් තමයි Program එකක් Code කරලා Compile කරාට පස්සෙ ඒකේ Source Code එක ඒක පාවිච්චි කරන කෙනාට ගන්න බැ,, ඒක තමයි සාමාන්‍ය කතාව.
ඒත් ගන්න පුලුවන් ක්‍රම තියෙනවා ,, ගන්න පුලුවන් අය ඉන්නවා ඒ අය තමයි reverse engineers ලා, සාමාන්ය Programmers ලට වඩා හොඩාක් Higher level එකක දැනුමක් තියෙන, Computer සුපිරිම වැඩ්ඩෙක් වෙන්න ඕන මේ වැඩේ කරන්න,
මම දන්න තරමින් ඒලකිරියෙ දෙතුන්දෙනෙක් ඉන්නවා reversing කරන, කලින් සොෆ්ට්වයා Crack කරන හැටි Tutes දාලා තිබ්බා මතකයි එලකිරියෙ. .
මචො, අපි කට්ටිය සෙට් වෙලා වැඩක් කරමු, ,
ලෝකෙ ඕනම තැනක Software එකක් Release කලාම, සල්ලි තියෙන අය සල්ලි දීලා ගන්නවා, බැරි අය ඉතින් කොහෙන් හරි Crack එකක්, Patch / Keygen එක්ක Pirated copy එකක් ගන්නවා.
මේක එක අතකින් නරක වැඩක් උනාට ලෝකෙ පරිගනක තාක්ශනය අතින් මේතරම් දියුනු වෙන්න අනිවාර්යෙන්ම ඔය Cracked Software ලොකු සේවයක් කරනවා,
එහෙම නොවුන නම් , අපි වගේ රට වලට කවදාවත් පරිඝනක තාක්ශනය එන්නෙ නැ, , මොකද අපි පොඩි කාලෙ ඉගන ගත්ත Class එකක උනත් අපි කවදාවත් Original Software දැකලා නැනෙ, ඒවගෙ Original Software තිබ්බා නම් Course එක ලක්ශ ගානක් වෙනවා, එහෙම උනානම් අපිට කවදාවත් ඉගන ගන්න වෙන්නෙ නැ,,,
පිටරට වල Software නම් කවුරු හරි දවස් ගනන් මහන්සි වෙලා පොදුජන සුභසිද්දිය උදේසා
crack කරලා හැමෝටම පාවිච්චි කරන්න චාන්ස් එකක් අරන් දෙනවා,ලංකාවෙ අපිට හදන Software වලට Cracks තියෙන්නෙ බොහොම අඩුවෙන්, ඉතින් අපි සෙට් වෙලා ලංකාවෙ Software හැමෝටම පාවිච්චි කරන්න පුලුවන් විදියට දෙන්න Try එකක් දෙමුද?
උදාහරනක් විදියට. . .
සමහර Software ලංකාවට දරාගන්න බැරි තරම් මිල අධිකයි.
සමහර Software අපි තාමත් පාවිච්චි කලත්, ඒවා හදපු Company දැන් වහලා නිසා අලුත් PC එකකට දාන්න බැ,, ,
සමහර ඒවා හදපු අය දැන් මැරිලා
එතනින් පස්සෙ ඒ Software license කරගන්න බැරි නිසා ඒවා දැන් දාන්න බැ. .ඒවගේ ඔයාලා ලග Licence කරගන්න බැරි Software තියෙන්වා නම් Upload කරලා link එකක් දෙන්න, අපි Reverse පුලුවන් අය පුලුවන් විදියට try එකක් දෙන්නම්. .

Last edited: