..:::: Reverse Engineers Club || Requests ::::..

Manash

Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    man me wage thread ekak daanna kiyala uben illannamai hitiye .. :D watinawa machan uba me karana de... parissamin ona deyak :)

    +6
     
    mkranga

    Member
    Jul 6, 2007
    508
    14
    0
    http://www.systemr.tk
    :) අනුන්ගෙ software revers කරන time එකෙ තමුන්ගෙ software එකක් ලියපල්ල බන් :) මම වගේ. (ට්රොජන් නම් නෙවේ :lol:)
    (මේක සින්හලෙන් type කරෙත් මමම ලියපු software එකකින්):cool:

    meka nam lankawe ekak newi puluwan nam zebra designer 2 eka active karaganna puluwan method ekak kiyapallako
    zebra designer (2 da කියල මතක නැ) අවුරුඩු ගනකට කලින් කරා. software එක තන් 3ක් check කරනව.
    1.reg key
    2.C:\ [filename]
    3. programfiles/filename.
    ඔය 3 මකල
    ල බලන්න.filename නම් හරියට මතක ne. (sandbox කරල filename/regkay hoyaganna)

    • Like
    Reactions: DJvodka

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    :) අනුන්ගෙ software revers කරන time එකෙ තමුන්ගෙ software එකක් ලියපල්ල බන් :) මම වගේ. (ට්රොජන් නම් නෙවේ :lol:)
    (මේක සින්හලෙන් type කරෙත් මමම ලියපු software එකකින්):cool:

    [/COLOR]

    මම Software එකක් ලියන්න ? ??? :) . . හෙඃ හෙඃ හෙඃ. . :P

    ඒකට නම් රිදුනා™ මම කවදාවත් Software එකක් ලියලා නැ බං ... :lol::lol:
    දන්නෝ දනිති. . .. ..
     
    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    මම Software එකක් ලියන්න ? ??? :) . . හෙඃ හෙඃ හෙඃ. . :P

    ඒකට නම් රිදුනා™ මම කවදාවත් Software එකක් ලියලා නැ බං ... :lol::lol:
    දන්නෝ දනිති. . .. ..
    ඇයි උඹ අර LED sign board එකට හදපු එක ඒක software එකක් නෙමෙයිද :baffled:?
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    ඇයි උඹ අර LED sign board එකට හදපු එක ඒක software එකක් නෙමෙයිද :baffled:?

    අනේ මංදා බං.....

    මුන් හිතන්නෙ Reverse Engineering කරන්න යන්නෙ හරියට Programming වත් දන්නෙ නැතුව කියලා. .:lol::lol: කාට කියන්නද බං මේවා ?? මම Develop කරපු Software දැක්කොත් මුන් දුවනවා. ..

    මට පෙන්නන්න විදියක් නැ මාව Expose වෙන හින්දා,:eek::eek::rofl::rofl:

    :) අනුන්ගෙ software revers කරන time එකෙ තමුන්ගෙ software එකක් ලියපල්ල බන් :) මම වගේ. (ට්රොජන් නම් නෙවේ :lol:)
    (මේක සින්හලෙන් type කරෙත් මමම ලියපු software එකකින්):cool:

    උබේ Unicode Script එක අපිටත් දීපංකො. .. උබේ API HOOKS එහෙම මට බලන්න ආසයි, ,
    ,