..:::: Reverse Engineers Club || Requests ::::..

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    I'm in.
    හැබැයි මතක තියාගන්න මේක නිසා නඩු දාන්න චාන්ස් ඒක ඕනේ තරම් තියෙනවා බුද්දිමය දේපල පනත යටතේ... නීති විරෝදියි මේ වැඩේ.

    Reverse Engineering ගැන ටිකක් මහන්සි වෙලා පහුගිය කාලවලදී මමත් ඉගෙනගත්ත. සැහෙන්න කට්ටක් කෑවා වැඩේ තේරුම් ගන්න.. අවසානෙදි සොෆ්ට්වෙයා දෙක තුනක් ක්‍රැක් කරගන්න හැකියාව ලැබුන. මමත් හිතනවා කට්ටියට උදව් කරන්න එකතුවෙන්න මටත් පුළුවන් වෙයි කියල.

    හැබැයි මේ වැඩේ මේ විදිහට එලි පිට කරන්න පුළුවන් දෙයක් නම් නෙමෙයි. මොකද එලකිරියටත් ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා ඔය දේට නීතිමය ගැටළු එක්ක.

    උඹගේ කතාවට මම එකඟයි. සමහර සොෆ්ට්වෙයා වල මිල ගණන් බැලුවම ඉතා ඉහලයි. ඒවා ඇත්තටම අසාධාරණ විදිහට මිල අදිකයි.
    සමහර ඒවා ඇත්තටම මිලදී ගෙන තියනවා මීට කලින්, හේතුව ඒ සොෆ්ට්වෙයා හදන්න කාපු කට්ට සහ එයින් නොසෑහෙන මෙහෙයක් ඉටු උනානම්, සහ එහි වටිනාකමට සරිලන අන්දමට අපිට ගෙවන්න පුල්වුඅන් මුදලක් තියෙන අවස්ථාවල සල්ලි දීල අරගෙන තියෙනවා.

    ගොඩක් ඉන්ටර්නෙට් එකේ තියෙන්නේ තනිකර ක්‍රැක් කරපු එව්වා ප්‍රමිතියක් නෑ.. ඒවා ශෙයා කරන සයිට් වල ගොඩක් ඒවායේ වයිරස් තියෙන්නේ.
    ඒ ක්‍රැක් වලට ස්ටිලර් දාල ඒවා බාගත කරගන්න මිනිස්සුන්ගේ ඒක ඒක එකවුන්ට් උස්සල ඒවා විකුණන මට්ටමට චාටර් තත්වෙකට ඇවිත් තියෙනවා. හුඟක් බොට්නෙට් වල තියෙන බොට්ස් මේ වගේ වයිරස් වලට ගොදුරු වෙච්ච ඒවා තමයි.

    වයිරස් නැතුව හොඳ ක්‍රැක් තමයි අවශ්‍ය වෙන්නේ.
    ගොඩක් ෆෝරම් වල වොර්ස් තියෙන සයිට් වල ඔය ගැන කතා කරන්නන ගියහම උන් අපිව පහත් තත්වෙට දාල කතා කරලා ක්‍රැක් කියන්නේ වයිරස් තමයි ඒවා ඇන්ටි වයිරස් සොෆ්ට්වෙයාර් වලින් ඩිටෙක්ට් කරන ඒක සාමාන්‍යය දෙයක් කියල මුලාවේ දානවා අපිව.

    ඇත්තටම ක්‍රැක් කියන්නේ වයිරස් නෙමෙයි. ට්‍රොජන් වයිරස් විදිහට detect කරනවානම් එය ඇත්තටම වයිරස් එකක්.
    නමුත් හිතන්නේ ආ මේක ක්‍රැක් එකක් නිසා අල්ලනවා කියල, ඒ වෙලාවට වයිරස් ගාඩ් ඒක ඩිසේබල් කරල රන් කරන්න තරම් මෝඩ වෙනවා මිනිස්සු..

    අපිට පුලුවන්නම් මේ ප්‍රශ්නෙන් මිදෙන්න, මේ විදිහට trusted source එකකින් ක්‍රැක් සපයන්න, ඉතා වටිනවා.

    Source: anonymous


    උබ කියන කතාව ඇත්ත මචෝ, මම Hacking / Cracking field එකේ අවුරුදු ගානක් වැඩ කරලා හොද හොද කටු කාලා තියෙනවා, මගේ යාලුවො ඇතුලෙත් ඉදලා තියෙන්වා,

    කාටවත් කරදරයක් නැති වෙන්න අපි වැඩේ කරමු,, ඒ කියන්නෙ අපි මේ වැඩේ අපේ ලග විතරක් තියාගත්තම හරි, පිටට Release කරන්න ඕන නැ, අපේ Community එකේ උන්ට මේ පහසුකම ලැබුනම හොදටම ඇති. .

    අනිත් එක මචො.. අපි හැම Software එකම සල්ලි දීලා ගන්න එක තෙරුමක් නැ, ඒ වගේම මම උනත් හොද Software එකක් නම් සල්ලි දීලා ගන්නවා, Android apps Free ගන්න හොදටම අවස්තාව තියෙද්දිති බර ගානක Software සල්ලි ව්අලට අරන් ඇති ...

    Virus ගැන කියනවා නම් මචො. . මම Cracking Team දෙක තුනක වැඩ කරලා තියෙන්වා, මම දන්න තරමින් ඒවා හදන අය නම් Backdoor කරන්නෙ නැ ඒයාලගෙ Cracks, එහෙම කලොත් Team එකෙන් Ban කරනවා ඒ member ව,

    ඉතින් වෙන අය කරන්නෙ ඒවා original site වලින් අරගෙන Backdoor කරලා, Virus දාලා Public release කරනවා.

    keygen / Cracks / Patch Virus Guard වලින් බොරුවට අල්ලන්නෙ නැ, ඒවා ඇත්තටම කවුරු හරි Inject කරලා නිසා තමයි AV අල්ලන්නෙ,,
    :lol::lol::lol::lol::lol::lol::lol:

    මේ තියෙන්නෙ මචෝ මම ඔය ගැන දාපු thread එකක් ,,

    http://www.elakiri.com/forum/showthread.php?t=1572061
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඉස්සර මරුසිරා එකේ මෙහෙම වැඩක් ගියා එච්චර සාර්ථක උනේ නෑ..
    මේ වැඩේට බොක්කෙන්ම සුබ පතනවා..
    rep++
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    ඉස්සර මරුසිරා එකේ මෙහෙම වැඩක් ගියා එච්චර සාර්ථක උනේ නෑ..
    මේ වැඩේට බොක්කෙන්ම සුබ පතනවා..
    rep++

    එල මචෝ, තැක්න්ස්, marusira මුල් දවස් වල නම් මමත් හිටියා, පස්සෙ අන්තිමට කවුරුත් ඉතුරු උනේ නැ බං, Registry ය edit කලත් Hacker කෙනෙක් වෙනවා කියලා හිතන් ඉන්න උන් ටිකක් විතරයි ඉතුරු උනෙ, ,

    ගයානුත් යන පාර එච්චර හොද නැ කියලා හිතුන හින්දා කලින්ම අයින් උනා, අපි කලින් කිව්වා වගේම G2 ට ඇතුලෙ යන්නත් උන,, ,:/
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    ගොඩක් ස්තූතියි යාළුවා දිගටම කරගෙන යන්..:)
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    your-anon-news-anonymous-logo-skull-bones.png
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    උඹ පරිස්සං වෙලා ඕන පුකක් මචන් :dull:.. සමාජ සේවය කරන්න ගිහිං හිරේ ගියොත් crack ගත්ත එවුං එන එකක් නෑ බේර ගන්න :(
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    එල මචෝ, තැක්න්ස්, marusira මුල් දවස් වල නම් මමත් හිටියා, පස්සෙ අන්තිමට කවුරුත් ඉතුරු උනේ නැ බං, Registry ය edit කලත් Hacker කෙනෙක් වෙනවා කියලා හිතන් ඉන්න උන් ටිකක් විතරයි ඉතුරු උනෙ, ,

    ගයානුත් යන පාර එච්චර හොද නැ කියලා හිතුන හින්දා කලින්ම අයින් උනා, අපි කලින් කිව්වා වගේම G2 ට ඇතුලෙ යන්නත් උන,, ,:/
    G2 කියන එකා නම් පිස්සෙක්. ෂෝ ඒක දාන්න ගිහිං ලොල් වෙලා ගියා.. ටියුටෝරියල් සිංහලට පරිවර්තනය කරල jail ගිය එකම එකා මූ ද දන්නේ නෑ :lol: දන්නා දෙයක් නෑ ඌ නම්.. එළකිරි එකේ ස්පෑම් කරලා කොච්චර නම් නොන්ඩි වෙන්න ඇතිද.. ලොල් හිනා යනවා යකෝ මරුසිරා කියද්දීත් මට :lol: