රත්තරන් සහෝදරයා !
මේ වගේ තුන්වන පන්තියේ වැඩ කරන පහත් පෙලේ මිනිස්සුන් මෙලොවටත් බරක් , එලොවටත් බරක් . මම නම් ප්රාර්ථනා කරන්නේ මේවගේ මිනිස්සු දකින්නවත් , ඔවුන් ගැන අහන්නවත් ලබන්න එපා කියල!
අපි බුදු මග යන පිරිසක් . එක නිසා මේ වගේ පහත් වැඩ වලින් ඔයාව කොහොමතවත් වට්ටන්න බෑ කියල ඔය මිනිහ දන්නේ නැති එක අයගේ පර්ශන්යක් මිස ඔයාගේ ප්රශනයක් නොවී . කිසි විටකත් පහත් මිනිසුන්ට වැඩි කලක් වජබිමට බැරි බව මතක තබා ගන්න.
එළකිරි සහෝදර පිරිසට !
සිංහල අපට මේ රට හැර වෙන රටක් නොමැත.![]()
උබල නානසාරයා ගැන හිතන් හිටියෙත් ඔහොම තමයි. අන්න ධම්මදීප සභාව එයාව ලිඳේ දාලා
අපිට තේරෙන ඒවත් උබලට තේරෙන්නෙ නැති එක තමයි පුදුමෙ.. බෞද්ධයෙකුගේ ජීවිතයේ තිබිය යුතු අරමුණු දන්නෙ නැති එකෙකුට කියනව බුදුමග යන්නලු..
මල කෝලං..මේ ඔයාගෙ ලංකාව, අපිට බිම් අඟලක්වත් එපෝ..






