2013 Sep 16 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
මේක දෙන්න මචෝ ...නිසල දෙනෙත සසලවන්න දෙතොල් සිනහවට නගන්න මගෙ සිතට දිරිය දෙන්න නදී තරන්ගා

Wow mamat asama song ekak
Sitha miwena song eka :yes:
 

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    iwaraaaaaiiiiiiiii....ibbek awillooooooooooo....:lol::lol:
    ගනිං අක්කේ ඕකව මිරිසට හදල. මම කැන්ඩියන් අයියගෙන් රා කට්ටක් දාගෙන එන්නං. මතක ඇතුව කට්ට හැංගන්න .
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔන්න මමත් ආව... මම කුලුදුල් මේකේ මොකද වෙන්නේ

    අනා ඉබි
    සුදු කරන් නේද...
    මම කියුවේ මූණ

    උඹ ෆෙයා-&-ලව්ලි එකක් හොරකං කරලා
    කෙල්ලගෙන් සාස්පාන් පාරක් කෑවා කියලා
    රාවයක් ගියා ඒ දවස් වල
    :rofl::rofl::rofl:

    මූණ බැලුවම කතාව ඇත්ත කියලා පේනවා..
    මොකෝ බං ඔය ඉස්සරහා හොඳට
    තිබ්බ දත් දෙකට උනේ..

    :dull::dull::dull::dull:
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා
    මට හිත නැති වුනත් නුඹෙන් හෙටක් පතනවා
    හිතැති හිතක් හඬනවා මේකත් පුළුවන්නම් දෙන්න කේක් කැල්ල දුන්න ඇන්ටිව එකතුකර ගන්නවා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මිනියන් කෙනෙක් කියන්නේ
    හෙන කොට ඩයල් එකක් බං
    කොස් ඇටයක් විතර උස...උපරිම

    :lol::lol::lol::lol:



    කොරියන් වැලි බටු වලට මොකක්ද කියන්නේ ?
    ibwtrRYgT3KlCL.gif


    GIFS දන්න එපා බොල මන්දනය වෙනවා
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    ගනිං අක්කේ ඕකව මිරිසට හදල. මම කැන්ඩියන් අයියගෙන් රා කට්ටක් දාගෙන එන්නං. මතක ඇතුව කට්ට හැංගන්න .


    akke?? :shocked:
    okkotama kalin kiyamu balanna oyage wayasa??:angry::angry::rofl: