2013 Sep 16 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මට ඕනෙ Tum hi ho - test cover by Kandyan EK, රේඩියෝ අහන ඔක්කොම උන්ව එකතු කර ගන්නවා :D
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    හිටපන් තොට උඩපැනල පයින් දෙන්නෙ ඉදා.........
    tuzki-bunny-emoticon-051.gif
    ridunaaa...
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අනිවා මචෝ.... අද නිකන් කික් එකක් නෑ වගේ බන්! අනේ මන්දා.......
    උබට කොහොමද බොක්ක !!
    Happy6.gif
    අපි ඉතින් සෙල්ෆ් ස්ටාර්ට් නේ .:rofl:
    අව්ලක් නං නැ ඔහේ ඉන්නවා :rolleyes:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    අඩේ තෑන්ක්ස් කැන්ඩියෝ දෙයියෙක්නේ උයා!! මෙව්වා ඇහුවම තමයි ලේ පිකප් වෙන්නේ....

    මිරිගුව පරදා...කුරගෙකුගේ වේගයෙන්.......
    Happy9.gif
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අඩේ තෑන්ක්ස් කැන්ඩියෝ දෙයියෙක්නේ උයා!! මෙව්වා ඇහුවම තමයි ලේ පිකප් වෙන්නේ....

    මිරිගුව පරදා...කුරගෙකුගේ වේගයෙන්.......
    Happy9.gif

    කුරගෙක් නෙවෙයි බන් තුරඟෙක් :lol: