2013 Sep 16 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන් campus කාලේ සල්ලි නැති නිසා සැන්ඩි නැතුව නිට් ගහල පුරුදු වෙලා....කවලම් කලොත් කබ්බ යනවා.....
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    :නලලේ අත තියාගන්න මූණ:
    facepalm-hand-gesture-smiley-emoticon.gif
    මේකද ?
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මමත් යූ නෝ මී ගෙ ගෙවල් ලඟ ඉන්නෙ. යූ නෝ මී එන දවසට ඔය සින්දුව දාන්න ඕනෙ ගමටම ඇහෙන්න :lol:
    :lol::lol::lol::lol::lol::lol: මම ඉල්ලලා ලිඳට පනිනවා hallo :(:(:(
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    බංගලිදේසේ පැත්තෙන්
    ජබෝස් සද්දයක්
    ඇහුනා
    ලොවෙත් නැති වෙන්නම..
    :lol::lol::lol::lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අඩෝ you know me ලිදට දන්නා එපා....සසා ලිදේ...උ කෙල්ලට හදි කරයි