මගේ එකෙන් වෑඩක් නෑ නේ , මොකද මේ තනියම පලාගන්න ඈවිල්ල, පව් ආපු එක ලොකු දෙයක්, අන්න ප්රශ්න ටිකක් තියෙනව..... උබට උත්තර දෙන්න බෑරිනම් කියපන් අපි කාටවත් කියන්නෙ නෑ ලොල්..........
Sniff dog හොඳ නම
උබ ඉව අල්ලපන් රිචඩ් මල්ලිව. මට දෙන්න මගෙ රන්කඳ.කලින් කිව්වනෙ උත්තර නෑ කියල. නැති මගුල් ආයෙ අහන්නෙ මොකටද?






