2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    කස්ටිය එහෙනං අපි යනවෝ ...... :baffled::baffled::baffled:
    රන්දික අද 12 වෙනකන් show එක කරනවලු නේ ??? :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    එළකිරි .... අපිත් අහන් ඉන්නවා හොඳේ
    මට අර මගේ request එක ඕන හරිද ???? :cool::cool::cool:


    යහතින් හිටියොත් හෙට ඉඳන් ආයෙත් එන්නන් :D :D :D
    සුභ රාත්‍රියක් වේවා කිව්වා එහෙනං
    good-night-1607.gif

    හප්පේ...... ලොකු දෙයක්.......
    සුභ රාත්‍රියක්......!

    25.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන් ඇලඩින් movie එකේ You may Be කියන song එක දෙනවද?....මගෙයි..සබනගෙයි නිසංසලා, වෙනුවෙන්......සහ එළකිරි forex කරන අෆ්ටර් math ඇතුළු කොල්ලෝ සෙට් එකයි....:eek::eek:
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    මචන් ඇලඩින් movie එකේ You may Be කියන song එක දෙනවද?....මගෙයි..සබනගෙයි නිසංසලා, වෙනුවෙන්......සහ එළකිරි forex කරන අෆ්ටර් math ඇතුළු කොල්ලෝ සෙට් එකයි....:eek::eek:


    Wow lassana song eka.. :) :)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දෙමු දෙමු....!
    66.gif

    දැන් සින්දු ටික අහලා ටැමිල් ටිකක් හින්දි ටිකක් එහෙම පුරුදු වෙලා යමු.... උබ උන්ද ටික ලෑස්තිකර ගෙන මට කියපන්...