හප්පේ...... ලොකු දෙයක්.......කස්ටිය එහෙනං අපි යනවෝ ......
රන්දික අද 12 වෙනකන් show එක කරනවලු නේ ???
එළකිරි .... අපිත් අහන් ඉන්නවා හොඳේ
මට අර මගේ request එක ඕන හරිද ????
යහතින් හිටියොත් හෙට ඉඳන් ආයෙත් එන්නන්![]()
![]()
![]()
සුභ රාත්රියක් වේවා කිව්වා එහෙනං
![]()
උබේ ඔය ගමේ පුරුද්ද නේ ඉතින් මෙතන ඇවිත් කියන්නේ..


මචන් ඇලඩින් movie එකේ You may Be කියන song එක දෙනවද?....මගෙයි..සබනගෙයි නිසංසලා, වෙනුවෙන්......සහ එළකිරි forex කරන අෆ්ටර් math ඇතුළු කොල්ලෝ සෙට් එකයි....![]()

අහ් උබ බබා.. උබ නොබලා ඉඳියි?![]()
දෙමු දෙමු....!![]()